yess boss balapalla

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha


    youtube inna un meka record krl upload krl tynw wijaya nandasiri inna scene patta... samahara than wala gon jokes tynne eth hena athal machngs balapalla oluwa nidahas karaganna oni una welawaka
     
    • Love
    Reactions: Boole

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    2000න් පස්සේ එකෙක්, 99 න් ඉපදුනාම ඔහොම තමා....
    විජය නන්දසිරිගේ "මනමේ " කියලා stage drama එකක් තියනවා. ඒක හොයලා බලපන්....
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    2000න් පස්සේ එකෙක්, 99 න් ඉපදුනාම ඔහොම තමා....
    විජය නන්දසිරිගේ "මනමේ " කියලා stage drama එකක් තියනවා. ඒක හොයලා බලපන්....
    දැන් හිනායන්න sitcom එකක් බලන්න ඕනේ කමට මනමේ බැලුවාම හරිද ?
    සුභාවිත ගීතය විතරක් අහනවා කියලා ඒ කාලේ අපේ උන් වෙන උන්ගෙන් කොපි කරපු සින්දු අහන්නෙත් ඔය වගේ උන්.

    @KissMass

    ------ Post added on May 2, 2021 at 7:24 PM