yify ගෙ web rip film හොඳයිද බං ? මුන් ඉස්සර දුන්නෙ bdrip විතරයි දැන් වෙබ් රිපුත් දෙනව. තාම එකක්වත් බාල නෑ brrip එකක් වගේ කොලිටියට තියෙනවද ?
YIFY= yts.ag
වෙබ්රිප් සෑහෙන ගානක් ඕකෙන් බාල තියෙනවා එකකවත් අවුලක් තිබිල නෑ brrip වගේම තමා.






munge brip arunge mattamatama wage thiyenawa banyify isn't handling by the same person / team like in old days . the original uploaded was caught and sued years back and the site was down for months, it was started again by another team and they tend to upload movies in low quality, low resolution and the movies are taken from bad sources, as i remember the original yify never uploaded any webrips and screeners