yify ගෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yify ගෙ web rip film හොඳයිද බං ? මුන් ඉස්සර දුන්නෙ bdrip විතරයි දැන් වෙබ් රිපුත් දෙනව. තාම එකක්වත් බාල නෑ brrip එකක් වගේ කොලිටියට තියෙනවද ?

    YIFY= yts.ag
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    yify ගෙ web rip film හොඳයිද බං ? මුන් ඉස්සර දුන්නෙ bdrip විතරයි දැන් වෙබ් රිපුත් දෙනව. තාම එකක්වත් බාල නෑ brrip එකක් වගේ කොලිටියට තියෙනවද ?

    YIFY= yts.ag

    උන් තමයි හොඳම. :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    yifi dan wadak naa bn.
    PSA ewa hodai HEVC format ewa file size ekath adui quality ekath yifi ta wada hodai
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    brrip නං ඉතිං උන්ගෙන් විතරයි බාන්නෙ' web rip බාල නෑ :no:



    :( ගොඩක් අඩුද බං ? කැමරා කොපි වගේ ? :confused:


    කැමරා කොපි වලට වඩා නම් හොදයි මතක විදියට

    ටිකක් ඉවසල brrip එකම බලපන්කෝ... :baffled:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oya original YIFY newe bn. pora wede athaeriya reddit eke IAMA ekak kala.

    oka clone ekak aru atha arapu gaman eh traffic eka ganna hadapu site ekak. WEBrip wadak naa bn. podi movie ekak nam ehema baluwata kamak naha. eth hodata wiyadam karala hadapu ekak nam BRRIP thama hodama :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    PSA ganna kiwwata ahanne nahane oyala ithin. :P


    Webrip camera copy wage charter naha. oka online stream karanakota recode karapu ewane. anika godak compress karpu bluray rip ekakai web rip ekakakai maha loku wenasak naha. :dull:
     

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    original eka neme bn krnne oka orignal site ekath close karane. kohomath danna idihata webrip eka quality eka adui brrip ekata wada