මචන් ADs ක්ලික් කරන්නැතිව ටිකක් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගනින්.. 1000-1500ක් අරගෙන මැරෙන්නද බන්..Freelancing කරපල්ලා.. Life skill එකක් හරි එකතුවෙයි උබලාගේ ජීවිත වලට.. කොහේ ගියත් කීයක් හරි හම්බකරගන්න පුලුවන් වෙයි එතකොට උබලා Talented වෙයි
සිංහල අපිට හිකිලා තියෙන්නේ නිකන් ඉඳලා සල්ලි හොයන්න ගිහින්
මම කොහෙද කියලා තියෙන්නේ මේක Ads ක්ලික් කරන සයිට් එකක් කියලා ? යකෝ මේක තමයි Google Ads සයන්ස් වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොදම එක. මම මාසෙට මේකෙන් $ 100 විතර හොයනවා.




Set frequency settings walin 2 kala