Yllix මගින් මුදල් උපයන ආකාරය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මචන් ADs ක්ලික් කරන්නැතිව ටිකක් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරගනින්.. 1000-1500ක් අරගෙන මැරෙන්නද බන්..Freelancing කරපල්ලා.. Life skill එකක් හරි එකතුවෙයි උබලාගේ ජීවිත වලට.. කොහේ ගියත් කීයක් හරි හම්බකරගන්න පුලුවන් වෙයි එතකොට උබලා Talented වෙයි

    සිංහල අපිට හිකිලා තියෙන්නේ නිකන් ඉඳලා සල්ලි හොයන්න ගිහින්

    මම කොහෙද කියලා තියෙන්නේ මේක Ads ක්ලික් කරන සයිට් එකක් කියලා ? යකෝ මේක තමයි Google Ads සයන්ස් වෙනුවට භාවිතා කරන්න පුළුවන් හොදම එක. මම මාසෙට මේකෙන් $ 100 විතර හොයනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    machan echchara idea ekak nathi nisa ahanne, apita pay karanne site ekata ena visitorsla gaanatada nath nam visitorsla a ad click karoth vitharada?

    site ekata ena visitorsla gaanata ගෙවනවා. Layer Ad Tag එක දැම්මොත්.
    ක්ලික් වලට ගෙවන Ad Tag එකකුත් තියෙනවා. දෙකෙන් කැමති එකක් තෝර ගන්න පුළුවන්.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    how is the avg earning of you ?
    i mean for $1.18, how much daily visitors and ad clicks you need ?
    is Yllix giving any full details about site visitors & clicks... can you show some screenshots about that.
    :)
    if we have 1000 visits per day, how much we can earn monthly ?
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    this is bullshit.. only showing DOWNLOAD BUTTON as ad.. who cares the PLAY and DOWNLOAD button on pages. maybe its took ten years for get $10 :(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඔන්න yllix එකෙන් Redirect Desktop Ad Tag දීලා දැන් ටික ටික වැඩි කරගන්න පුලුවන් වෙයි ඉක්මනින් මේ වැඩේට ඔයාලගේ හොද වෙබ් සයිට් බ්ලොග් වලටනම් දාන්න එපා. මිනිස්සුන්ට ටික කාලයක් යද්දී එපා වෙලා සයිට් එකේ Traffic හොදටම බහිවී ඒක නිසා blogspot වලින් බ්ලොග් එකක් හදලා එකේ දාන්න. මමත් හොයන්නේ එහෙමයි

    tcxlMgO.png
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    ඔන්න yllix එකෙන් Redirect Desktop Ad Tag දීලා දැන් නම් හොදට හොයන්න පුලුවන්. මේ වැඩේට ඔයාලගේ හොද වෙබ් සයිට් බ්ලොග් වලටනම් දාන්න එපා. මිනිස්සුන්ට ටික කාලයක් යද්දී එපා වෙලා සයිට් එකේ Traffic හොදටම බහිවී ඒක නිසා blogspot වලින් බ්ලොග් එකක් හදලා එකේ දාන්න. මමත් හොයන්නේ එහෙමයි

    tcxlMgO.png

    oiken bn ekekwath ithuru wenne ne serama redirect wenawane :( eka hadaganna widiyak nedda bn
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    oiken bn ekekwath ithuru wenne ne serama redirect wenawane :( eka hadaganna widiyak nedda bn

    ඒක තමයි බන් මේ Ad Tag එකෙන් වෙන්නේ. එහෙම වෙන්න එපා නම් මේ Ad Tag එක නොදා. Layer Ad Tag එක හරි Popup Ad හරි දාන්න ඒවාට තමයි උන් ගෙවනෙන්. Yllix එකෙන් සල්ලි වැඩියෙන් ම ගෙවන්නේ මේ Ad Tag එකට බන්. ඔය Ad Tag එක දානවනම් ඉතින් අයින් කරන්න බලාගෙනම සයිට් එකක් හදන්න ඕනේ. blogspot වලින් වීඩියෝ බ්ලොග් එකක් හදලා Youtube එකේ තියෙන වල් සයිස් එකේ වීඩියෝ ටික දාලා Facebook Group වල Share කරානම් හොද ගානක් හොයාගන්න පුලුවන්.