Yllix මගින් මුදල් උපයන ආකාරය

unkown

Member
Sep 4, 2016
258
11
0
2016 demeber wala idala mta adhexer set una eda idan ada wenakan adhexer karnne,ethkota ona buruwekta thernewa athi ne yllix walain eka maseta #1168k hewwa mata eka athrala adhexer karnna gththe ai kiayala,

( danno danithi )
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    mth yllix kara hitpn repots danam mn dawsta $212k hoyapu dawsk tynwa ,e

    yllix pake $ 100k eka dawslta hoynna pluwanda oke?

    දැන් උබමනේ ඉසෙල්ලා කිව්වේ දවසට $ 100 හොයන්න බැහැ කියලා. Yllix වලින් මම කොහෙවත් කියලා නැහැ දවසට $ 100 වඩා හොයන්න බැහැ කියලා. ආ පෙන්නපන් මම කොහේද කියලා Yllix එකෙන් $ 100 වඩා දවසට හොයන්න බැහැ කියලා කියලා තියෙන්නේ කියලා

    (html වලින් පේජ් එක Edit කරලා බොරු ස්ක්‍රීන් ෂොට් ගන්න පුලුවන් කියලා මම දන්නවා)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    2016 demeber wala idala mta adhexer set una eda idan ada wenakan adhexer karnne,ethkota ona buruwekta thernewa athi ne yllix walain eka maseta #1168k hewwa mata eka athrala adhexer karnna gththe ai kiayala,

    ( danno danithi )

    ඉතින් හොඅදනම් ගිහින් කරපන් මේකේ අඩ අඩ කට්ටිය හොයන්නේ පකටද ?
     
    unkown

    Member
    Sep 4, 2016
    258
    11
    0
    man ube blogs ,xyz domain tyena site pawa dannwa mata ubawa balldu krnna one ne mata tharaha gye uba me thred eka yllix gena review ekak lassnata karala ref link eka dala tynwa mn adhexer ref link eka dapu gaman uba sathek una anna e nisai ubath kre ref prmote ekak math kare ref pramote ekak anna ekai kiynne wali dagena wdk ne ,onenm athrinneth ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    man ube blogs ,xyz domain tyena site pawa dannwa mata ubawa balldu krnna one ne mata tharaha gye uba me thred eka yllix gena review ekak lassnata karala ref link eka dala tynwa mn adhexer ref link eka dapu gaman uba sathek una anna e nisai ubath kre ref prmote ekak math kare ref pramote ekak anna ekai kiynne wali dagena wdk ne ,onenm athrinneth ne

    ඉතින් උබෙම තිඩ් එකක් දාගෙන spam කරගනින් ඕක. ලංකවේ මිනිස්සු දන්නවා ලංකවේ ඒවගෙන් ඔය තරම් දෙන්නේ නැති බව
     
    unkown

    Member
    Sep 4, 2016
    258
    11
    0
    ඉතින් උබෙම තිඩ් එකක් දාගෙන spam කරගනින් ඕක. ලංකවේ මිනිස්සු දන්නවා ලංකවේ ඒවගෙන් ඔය තරම් දෙන්නේ නැති බව

    therei kal yai mn ube pm eka dakka ai me tharaghin eketh screen sht ekak dannna pluwan ubata onem adsxer ona deyak karpan mta mkda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    therei kal yai mn ube pm eka dakka ai me tharaghin eketh screen sht ekak dannna pluwan ubata onem adsxer ona deyak karpan mta mkda

    උබ පන්න පන්න පලි ගන්න හැදුවට මට එහෙම කරන්න උවමනාවක් නැහැ.
    adsxer මම දැම්මා දවසට 50000 එනවා මගේ බ්ලොග් එකට සත පහක් ලැබුනේ නැහැ දවස් 10 දාගෙන හිටියා.
    උඩ කුප්පිය Link එක දාගෙන ගිය පොර තමයි මට කිව්වේ ඕක ලංකවේ එකක් කියලා එතකන් මන් දන්නේ නැහැ.
    අනිත් එක උබ මගේ රේප් Link එකටනම් ඔචර මැරෙන්න හදන්නේ මම ඒක ඇඩ්මින් ට කියලා අයින්
    කරලා දාන්නම්. මොකද එකෙන් මට සත පහක් ලබෙනෙන් නැහැ. ඔය ස්ක්‍රීන් ෂොට් එක බලපන් 60 Reg වෙලා තියෙනවා උන් මට සතයක් දීලා නැහැ Ref වලට හැබැයි Mobile රෙඩ්රක් වලට උන් හොදට ගෙවනවා.

    P5la13Ug.png

    ඇඩ්මින් ට කියලා මගේ රේප් ලින්ක් එකත් එක්ක මේ පොස්ට් එක අයින් කරලා දාන්නම් මම. උබට ඕනේ තරම් උබේ රෙෆ් ලින්ක් එක දාගනින් මචෝ. මගේ අවුලක් නැහැ.
     
    hari hari bn jaya wewa ! mn kapuna:love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන් දැන් මගේ එකවුන්ට් එකේ ඩොලර් 0.13ක් පෙන්නනවා.