Machan Can you update thread with images please, images exhausted.
මචන් වයිලිx ඇඩ් දාපු සයිට්ස් ගූගල් වල Ranking හෙමීට බස්සනව ලියල US පොරක් කියනව ඇත්තද ?
ඔව් ඇත්ත දැන් මේක කරලා වැඩක් නෑ මුන් ගෙවන්නේ නෑ මන් දැන් මේවා කරන්නේ නෑ Fiver කරනවා තව Web Design / Hosting කරනවා ඒවගෙන් හොයන්න පුළුවන්