Yoast. Elementor Pro , Wordfense වගේ ඒවගේ Pro version USD 80 වගේ වෙනවා subscription plans ( Per Month) . ඒ උනාට GPLPLUS.com එකේ හැම එකක්ම USD 5 for 1 year (With all updates) . Lifetime updates එක්ක ගන්නවා නම් 15USD. මන් Yoast එක ගත්ත. කිසිම අවුලක් නෑ . Pro එක ගානට වැඩ .
මොකද්ද මේ site එක? Rating හොදටම තියෙනවා. පස්සේ මන් දැක්ක සමහර blog වල ( blog කිවුවට නිකන්ම personal blogs නෙවෙයි . Medium .com වගේ ඒවගේ ) කස්ටිය free GPL Licence කියල mediafire වලට upload කරලා link එක දෙනවා . දැන් මට එහෙම Elemntor Pro එක හම්බුනා.
මගේ site එක adsense target කරලා හදපු එකක්.
මන් මෙහෙම plugin අරන් install කලාට කමක් නැද්ද? මොකද්ද මචන් මේ seen එක?original company වලින් case නැද්ද? මොකද්ද මේ GPL කියන්නේ?
අඩුවට ගන්න පුළුවන්නේ.