You Tube ඒකෙන් කෙලින්ම MP3 Download කිරීම....
ඔන්න ඉතින් මත් ඉදල ඉදල වැඩකට ඇති Post එකක් දානව
මේක Repost නම් sorry
මෙකයි වැඩේ අපි You tube එකෙන් MP 3 එකක් ගන්න ගියාම වැඩ ගොඩක් දාන්න එපැයි
මෙන්න ඒකට විසදුම
මේ විදිහට කෙලින් MP3 එක Download කරන්න පුලුවන්
පියවර-1
Download කරන්න ඕන එක MP3 තියෙන Video ඒකේ url එක හොයාගන්න

පියවර-2
ඉටපස්සෙ මේ site එකට යන්න
http://www.video2mp3.net/
ගිහිල්ල ඒකෙ තියෙන හිස්තැනට You tube ඒකේ url එක past කරන්න

පියවර-3
ඊටපස්සෙ මේ වගේ 100% වෙනකන් Load වෙයි

පියවර-4
ඊටපස්සෙ එන page එකේ Continue your download කියන ලින්ක් එක click කරන්න

පියවර-5
ඊලගට එන මේ විදිහෙ Page ඒකේ Download කියන එක කරන්න

පියවර-6
තත්පර 20 කට පස්සෙ MP3 එක Download වෙයි
හොදනම් ඉතින් Rep+ දුන්නට තරහ නෑ