You Tube ඒකෙන් කෙලින්ම MP3 Download කිරීම....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    You Tube ඒකෙන් කෙලින්ම MP3 Download කිරීම....

    ඔන්න ඉතින් මත් ඉදල ඉදල වැඩකට ඇති Post එකක් දානව
    මේක Repost නම් sorry:no:


    මෙකයි වැඩේ අපි ‍You tube එකෙන් MP 3 එකක් ගන්න ගියාම වැඩ ගොඩක් දාන්න එපැයි

    මෙන්න ඒකට විසදුම
    මේ විදිහට කෙලින් MP3 එක Download කරන්න පුලුවන්

    පියවර-1
    Download කරන්න ඕන එක MP3 තියෙන Video ඒකේ url එක හොයාගන්න
    01.jpg


    පියවර-2
    ඉටපස්සෙ මේ site එකට යන්න
    http://www.video2mp3.net/
    ගිහිල්ල ඒකෙ තියෙන හිස්තැනට You tube ඒකේ url එක past කරන්න

    02.jpg


    පියවර-3
    ඊටපස්සෙ මේ වගේ 100% වෙනකන් Load වෙයි
    03.jpg


    පියවර-4
    ඊටපස්සෙ එන page එකේ Continue your download කියන ලින්ක් එක click කරන්න
    04.jpg


    පියවර-5
    ඊලගට එන මේ විදිහෙ Page ඒකේ Download කියන එක කරන්න
    05.jpg

    පියවර-6
    තත්පර 20 කට පස්සෙ MP3 එක Download වෙයි:rolleyes:

    හොදනම් ඉතින් Rep+ දුන්නට තරහ නෑ:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සහෝදරයාගේ උත්සහය අගය කිරිමට..
    මගෙන් රෙප් +9
    නොදන්න අය බොහෝ දෙනෙක් ඇති.. ඒ හින්දා වැදගත් වෙයි..