Your first very own Vehicle

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Land Rover Evoque
    Present from the parents
    2r5ribd.jpg

    විඩියො එකක් දාපන් බලන්න :cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ගෙදරින් ඒව නැතුව මගේම කියල නම් තියෙන්නෙ CBZ-Xtream Bike එකක්. මේ අවුරුද්ද ඉවර වෙනකොට ජපන් 400 එකක් ගේන්න තමා අදහස.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මුලින්ම ගත්තේ 2010 දී Kinatic striker 125 එකක්. මම ම හම්බ කරලා ගත්තේ. :yes::yes:
    මුලින්ම කෙල්ල බලන්න ගියේ එකේ.;)
    කෙල්ලෝ දෙන්නෙක් පන්නගෙන ඇවිල්ලා තියෙනවා (මගේ නෙවේ යාලුවන්ගේ) :P
    සමහර ප්‍රශ්න වලදී බයික් එක මග නවත්තලා ටැංකියට ඔලුව තියාගෙන අඩල තියෙනවා.. :(


    අදටත් මම පට්ට ආදරෙයි එකට.. :love::love:


    සමහර ප්‍රශ්න වලදී බයික් එක මග නවත්තලා ටැංකියට ඔලුව තියාගෙන අඩල තියෙනවා..
    :yes:
     
    • Like
    Reactions: maxxaa

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    මටනම් වයස 25ක් මචන් ඒත් මට ලයිසන් ගන්න බැහැ මගේ ඇස් පෙනීම අඩුයි ගොඩක්.. ඒත් මගෙම කියල ෆුට් සයිකලයක් ගත්තෙත් ගිය අවුරුද්දෙ.. ඊයෙ පෙරේද ඒකත් කැඩුන

    kannadi dammata hariyanne nadda machan?
     

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    121
    26
    28
    mata 25 years wanq
    Palser 135LS ekak gatta. habi ban ekata tawama gawnawa but godak happi tamanma hamba kara gatta eka nisa