Your first very own Vehicle

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ජොනී බට්ට;16836023 said:
    ඕක හදන්න ගත්ත පාට්ස් ලිස්ට් එකක් දෙන්න පුලුවන්නම් පින් :yes:


    DJI naza flight controller
    D2830 motor x 4
    30A esc x 4
    Transmitter 2.4ghz
    1047 properllers CW/CCW
    Dji 450 Frame

    ochcra bun habei 40k witara yai

    menna me site eke okkoma thiyenawa

    http://www.hobbyking.com/

    meken ganin meke tamai laba
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න මේකක්. මම සල්ලි දීලා ගත්තේ නෑ, ගන්න සල්ලි තිබ්බෙත් නෑ. මට හම්බ උනා, මෙච්චර හොදට තිබ්බේ නෑ. 18ක් වගේ වෙන්න ඇති වයස

    587090750.JPG


    ඕකේ කෑලිත් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට ලොකු ලොකු වාහන නෑ..
    මේ බයික් එක ගත්තා .. 2012 දි.
    honda CB shine

    248127_10200559173295817_1638097055_n.jpg

    මොකක්ද බොල ගොරිස්මාරියෝ මේ යස අගේට තියෙන ලස්සන බයික් එකට මඩ්ගාර්ඩ් එකට කාපට් කෑල්ලක් නවල අලෝලා කරල තියෙන අපරාදේ? පිස්සුද බන්? :growl::growl::growl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔන්න මම මගේම කියල සල්ලි වලට ගත්තේ scooty pep එකක් ...! එකෙනුත් සැහෙන වැඩක් ගත්තේ ටවම්ත් තියෙනවා එත් එක පද්දින වෙලාවක් නැහැ ලිසෙන් කරලා නැහැ අවරුදු ගානකින්..

    uo6e0.jpg

    9gvjmv.jpg

    2cg1oy9.jpg

    ඊට පස්සේ ගත්තේ CR 36 වැන් එකක් එක 4 WD. මේක තමා මගේ හොඳම වාහනේ කන්දට ලන්දට ඕනේ තැනකට යන්න පුලුවම්න් මොකද මට කාර් හරියන්නෙම නැහැ හැම තැනම යට වදිනවා .. ( අය්යාගේ කාර් එකේ යට හැමදාම වදිනවා මගේ අතින්). තමා මේක මගේ ගාව තියෙනවා.. දැන් නම් දෙන්නී යන්නේ..

    2l916kx.jpg

    ඔන්න ඊට පස්සේ තමා මම හොඳම එක ගත්තේ ගත්ත නෙවේ හැදුව එක අහස යාත්‍රාවක්.. බලපල්ලකො එකත්...

    inbox me the price & details of CR36
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ මුල්ම වාහනේ Bajaj Pulser 150CC 1ක් වයස 19දි උසස් පෙළ කරලා ගැෆික් ඉගෙනගෙන ජොබ් 1ක් කරලා අමාරුවෙන් ගත්ත බයික් 1ක......... ඊට පස්සේ ටික කාලයක් ඒක පැදලා දැනට අවුරුදු 4කට කලින් ගත්තා Susuki Volty 250CC Badge model බයික් 1ක් 1.63කට ඒක ටික කාලයක් පදිද්දි අපේ අයියා කෙනෙක් බීලා 140ට ගිහින් වංගුවක් අරගෙන හැප්පුවා:(..... පොර බයික් 1ක හදලා දුන්නට හරිගියේ නෑ චැසිය ඇදයි වගේ පැත්තකට අදිනවා බයික් 1ක..... ඔය අතරේ බිස්නස් 1ක පටං ගන්න සල්ලි මදි නිසා බයික් 1ක දුන්නා 1.63කටම . බයික් 1ක විකුණලා මම දුකින් ඉද්දි අම්මා කිවේ දුක් වෙන්න එපා මයෙ පුතේ උඹට ඔයිට වඩා හොද වාහන ගන්න පුලුවන් කියලා. ඒ දේ හිතට තදින්ම වැදුනා කට්ක කාගෙන නොකා නොබී නිදි මරාගෙන වැඩ කලා මගෙ වයස දැන් 27යි..... දැං මට මගේ කියලා Nissan Atlus Cree Cab 1 ක් , Nissan UD Boom Truck 1k, Honda XLR200 Bike 1la, Honda CR250CC Custom 1k, ඊයෙ පෙරේදා ආසාවට ගත්තා 65-**** Toyota CROWN Car 1k. මචං අපි හැමෝටම වන්ඩියක් ගන්න පුලුවන් හැබැයි පුතේ ඒකට කට්ටකන්ව වෙනවා........ ලොවෙත් නෑ...... ගන්න සල්ලි ටික හරියට කළමණාකරණය කරලා ආයෝජනය කරපං.... වැඩේ ගොඩ....... පාඩු වෙයි... ඒත් වැටෙන්න එපා..... උඹලා හැමෝට ජයෙන් ජය වේවා........:yes::yes::yes::yes::yes::yes::yes:


    උබලා වගේ උන්ට තමා කොල්ලෝ කියන්නේ :yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,345
    113
    Auckland
    පට්ට ත්‍රෙඩ් එක

    age-20 මගේම කියල මගේම සල්ලි වලින් ගත්ත CG125 කට්ට..
    :lol:

    Honda_CG125_Motorcycle.jpg

    මේක අරන් මම ගෙදර ගෙනාවෙ නෑ :D යාලුවෙක්ගෙ ගෙදර අරන් ගිහින් තියල බස් එකේ ගෙදර ආවෙ, උගෙ ගෙදර ගිහින් තමා ඔය ලඩිය පැදල හරියටම පුරුදු උනේ. පස්සෙ ඕක ගෙදර අරන් ආවෙත් යාලුවෙක් දුන්න කියල. මොනව උනත් ඒ කට්ට හින්ද මම අම්බානක බයික් වල අග ඉදන් මුලට ඉගෙනගත්ත. :yes:

    ඉට පස්සෙ තමා මට සෙට් උනේ tricker :love::love: එක. ඒක ගන්න නම් ගෙදරින් මම සල්ලි ඉල්ලගත්ත:yes:

    tricker-33062322-08530180435627699.jpg

    2005-Yamaha-Trickerf-small.jpg

    ඒක දිල + මගේම සල්ලි දාල ගත්ත XR BAJA :love: black tank :cool: එකක්.. දැන් පදින්නෙ ඒක :yes::D

    20070825-01.jpg
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;16836297 said:
    මොකක්ද බොල ගොරිස්මාරියෝ මේ යස අගේට තියෙන ලස්සන බයික් එකට මඩ්ගාර්ඩ් එකට කාපට් කෑල්ලක් නවල අලෝලා කරල තියෙන අපරාදේ? පිස්සුද බන්? :growl::growl::growl:
    :shocked: :sorry: තාත්තා ගෙනත් හයි කරපු කෑල්ලක්. ගලවන් නකියන්න පුලුවන්ද එහෙම.:yes::( කාලයක් යද්දි ඉබේම ගැලවිලා ගියොත් මිසක් :eek:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,703
    48,977
    113
    සේදවත්ත
    වයස 20 සහෝදර අභාශයෙන් ලැබුනේ බජාජ් පැලැටිනා 100 ඩිස්ක් එක. වයස 22 පල්සර් 135 ල්යිට් ස්පොර්ට්ස් එක ගෙදරින් . දැන් කට්ට කනවා තනියම ජපන් වන්ඩියක රස බලන්න ලගදීම
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටත් ගොඩක් අයට වගේ ගෙදරින් තමයි මට වාහනයක් අරන් දුන්නේ... මුලින්ම Bajaj Pulsar 180, ඊටපස්සේ Hornet 250, ඊටපස්සේ Djebel 250, ඊටපස්සේ ආයෙත් Pulsar 200 එකකට මාරු උනා... :) මගේම සල්ලි වලින් තාම වාහනයක් ගන්න බැරිඋනා... තව ටික කාලයකින් මගේම සල්ලි වලින් වාහනයක් ගන්න හිතන් ඉන්නවා :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    19 di ~ honda Jade (gedarin sup eka dunna)
    20 di ~ tawa hero honda passion 1k gatta (mage salli)
    21di ~ bike dekama dila Peugeot 406 car ekak gatta (mage salli) :)
     
    Last edited:

    මෙන්න මගේ පලවෙනි කාර් එක​.
    වයස 25යි.
    හයිඋන්ඩායි එක්සෙල් 1992
    පෙට්‍රල් නම් එලට වැඩ​.. කොරොල්ලා පරාදයි.



    83676_dzqHwA.jpg



    ඒත් මාව 3න් පාරක් විතර නොමරා මැරුවා. බ්‍රේක් ගහපුවහම හිටිගමන් පස්ස රෝද දෙක වොබල් වෙලා කාර් එක අන්කන්ට්‍රෝලබල් වෙනවා. කාටවත් ලෙඩේ හොයාගන්න බැරි වුනා.

    අනික පස්ස දොර මලකඩ කාලා ටින්කරින් කරලා තිබ්බේ. පේන්ට් කරන්න සල්ලි තිබුනේ නැහ​.

    පිටිපස්සේ ශොක්ස් දෙකම ගිහින් තිබ්බේ.

    ටේල් ගේට් එකේ හෝල්ඩින්ස් දෙකේම ගෑස් ගිහින්.. ගොඩාක් වෙලාවට ඔලුව උඩට කඩන් වැටුනා මුලු දොරම​. එලොව තරු පෙනුනා එතකොට​.

    මහා ලගඩමක්. නිකන් දුන්නත් හයිඋන්ඩායි ජරාව නම් මීට පස්සේ එපෝ!!!!