Your first very own Vehicle

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මුලින්ම ගත්තේ 2010 දී Kinatic striker 125 එකක්. මම ම හම්බ කරලා ගත්තේ. :yes::yes:
    මුලින්ම කෙල්ල බලන්න ගියේ එකේ.;)
    කෙල්ලෝ දෙන්නෙක් පන්නගෙන ඇවිල්ලා තියෙනවා (මගේ නෙවේ යාලුවන්ගේ) :P
    සමහර ප්‍රශ්න වලදී බයික් එක මග නවත්තලා ටැංකියට ඔලුව තියාගෙන අඩල තියෙනවා.. :(


    අදටත් මම පට්ට ආදරෙයි එකට.. :love::love:
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    මටනම් වයස 25ක් මචන් ඒත් මට ලයිසන් ගන්න බැහැ මගේ ඇස් පෙනීම අඩුයි ගොඩක්.. ඒත් මගෙම කියල ෆුට් සයිකලයක් ගත්තෙත් ගිය අවුරුද්දෙ.. ඊයෙ පෙරේද ඒකත් කැඩුන

    Respect
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    Age 23
    Toyota Aqua


    20140309_152140.jpg
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    wahanath na gedara thiyenawa ewa elawanna licence uth na ban wayasath 20i al uth fail jobakuth na wale wal na ane mandanna:(
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    මටනම් වයස 25ක් මචන් ඒත් මට ලයිසන් ගන්න බැහැ මගේ ඇස් පෙනීම අඩුයි ගොඩක්.. ඒත් මගෙම කියල ෆුට් සයිකලයක් ගත්තෙත් ගිය අවුරුද්දෙ.. ඊයෙ පෙරේද ඒකත් කැඩුන

    :(:(:(
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    21 - aprila 125 masa 6i thallu kara kara idala vikunuwa
    22 - maduruwa (masayakwath na) :lol:
    25 - mazda astina (aurudu 3i)
    29 - mazda autozam (aurudu 3i)
    31 - honda pleasure naki wayasata kiyapu bande :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුලින්ම 7 වසරේදී (අවුරුද්ද මතක නැහැ බන් ) මේක තාත්ත අරන්දුන්නේ

    images
    BMX එකක් :lol::lol::lol::P පට්ට බාන්ඩේ

    ඊළගට පුටාර් එකක්

    මගේම කියල මගේම සල්ලිවලින් ගත්තේ
    bajaj_platina.jpg


    bajaj platina 100cc disk model 2006 දී .දැන්නම් ඩිස්ක් මොඩල් එක එන්නැ

    90000 දුවල මල්ලිට දුන්න .දැන් උත් 60000 ක් දුවල .තාම බඩු වැඩ .දැන්නම් මටම කියල පුටාර් එකක්වත් නැ ලංකාවේ :(:(

    දැනට මෙහෙ සනියක් පාවිච්චිකරනවා .හැබැයි මගේ නෙමේ .

    images
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    honda CG125 - age 21 walin magema salli:)
    padapu bike walin pattama bike ekak break and light poddak aul.
    honda XR250 - age 24 walin ekath mage salli:yes:
    tawama eka thamai unregister gatte wadi kalayak padde na rata awa:no:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mata issellama car ekak aran dunne man A/L karanakota.Ape Dad epa kiyaddi Ape amma thamai kohoma hari mata meka aran dunne.Ammata pinsidda wenna issa issellama brandnew ma podi car ekak aran dunna :D:D

    image.jpg


    image.jpg



    image.jpg


    Dan nam meya man gawa na,habai supiriyatama use kara,Car eka balanna apu 1 porama car eka ussan giya,

    Fatta car eka,man godakma Adare karapu wandiyak thamai :)

    Photos walin penawa ban uba car eka lassanata balagena tiyenawa kiyala :)
     
    • Like
    Reactions: pc kush

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මම අහන්නේ තාත්තගේ, අයියගේ ඒව ගැන නෙමේ, උබගේම සල්ලි වලින් හෝ ගෙදරින් උබටම කියල අරන්දීපු හෝ ගනිපු වාහනේ ගත්තේ උබට අවුරුදු කීයෙදීද? තේරුනානේ? :/
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Used karapu 2004 mazda 3 ekak gattha aussie inakota 2000cc model eka 21 years waladi $9500 une,lankawe money walin 12lkh withara una :eek: