Your first very own Vehicle

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    වයස 21 දී discover 135 එකක් ගත්ත. ගාන 153,000 යි.
    50,000කට ලීස් එකක් දාල ගත්තේ. ලීස් එක ඉක්මනට ගෙව්වා ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙන නිසා.:lol:
    දැන් බයික් එකට අවුරුදු 6ක් තවම පදින්නේ ඒක.:yes:
    මෙන්න බාන්ඩේ.:love:
    discover.jpg


    මම ගත්ත පලවෙනි රෝද හතර කාර් එකක් නම් නෙමේ :no:
    ඒක Massey Ferguson 240 ට්‍රැක්ටර් එක :sorry:
    ගත්තේ 8 කට.

    0000000484_1.jpg

    මේ මගේ එක නෙමේ. මගේ එකට මටත් වඩා වයසයි.:(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    yes machan... oka original turbo engine awe... :yes::yes:

    :D..එහෙනම් අහන්න දෙයක් නෑ පෙට්රෝල් සල්ලි..හැබැයි..පෙට්‍රල් 12 ක් විතර වැඩ කරන්න ඕනේ අඩුම ඔකේ..බ්ලෝ ඕෆ් වැල්ව්,බුස්ට් මීටර් එහෙම සෙට් කරලද තියෙන්නේ?තාමත් උබ ලගද කාර් එක තියෙන්නේ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16832416 said:
    :D..එහෙනම් අහන්න දෙයක් නෑ පෙට්රෝල් සල්ලි..හැබැයි..පෙට්‍රල් 12 ක් විතර වැඩ කරන්න ඕනේ අඩුම ඔකේ..බ්ලෝ ඕෆ් වැල්ව්,බුස්ට් මීටර් එහෙම සෙට් කරලද තියෙන්නේ?තාමත් උබ ලගද කාර් එක තියෙන්නේ?

    උබටත් ඉතින් GT:yes::D ඒකක් කිව්වොත් පිස්සු වගේ නේද මටත් ඹය උනම තියෙනවා බන්;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ කියලා වාහනේකට තියෙන්නේ ඔන්න ඕක තමා...... :D

    10458007_706131022786374_7293742063318416555_n.jpg





















































































































































































































    ඔය බස් එක නෙවේ යකෝ.....:growl: :no: ඈතින් තියෙන බයික් එක...... :rofl: :P
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    tw 200 එකක් ගත්තා වයස 24 දි,1.70 ට ගත්තෙ,ටිකක් වියදම් කරලා සුපිරියටම හැදුවා තාම තියනවා.දැන් වයස 25යි හොන්ඩා crv හරි ටොයොටා rav4 එකක් හරි ගන්න හොයනවා
     

    poorna555

    Member
    May 30, 2008
    7
    1
    0
    Age 22 - Mitsubishi Delica , Suzuki Bandit (250CC)
    Oya Mama Salli Deela Gatta Vehicles 2.
    Drive Karala Tiyenawa Danata Vehicles 44k.
    Bike 42k.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    age 16-toyota corona 16-xxxx 4.75/- kata gatte
    amma aran dunne
    gaththa dawasema happuwa e bayata eka wikunuwa sathiyai thibune
    age-17-ALTO LXI SE brand new 14.65/-
    dan thiyanwa lancer flat light ekak 12 sri

    okkama amma thamai aran dunne