දැනට නම් ෆෝන් පාවිච්චියක් නෑ. තිබ්බ අන්තිම එක Nokia N70 Music Edition එකක්. දැනටත් තියෙනව,
වයිට් ස්ක්‍රීන් අවුල ඇවිත්.
හැදුවත් මට වැඩක් නෑ, ඉතින් අයින් කරල තියෙනව. ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන්. 2007..
මාසෙ නම් අප්‍රේල්.. ගාන නම් වුනේ රුපියල් 41500ක් ද කොහෙද..
budu ammo softlogic lage badu patta ganan

දැනට නම් ෆෝන් පාවිච්චියක් නෑ. තිබ්බ අන්තිම එක Nokia N70 Music Edition එකක්. දැනටත් තියෙනව,
වයිට් ස්ක්‍රීන් අවුල ඇවිත්.
මාසෙ නම් අප්‍රේල්.. ගාන නම් වුනේ රුපියල් 41500ක් ද කොහෙද..

ඔව් බං, උන්ගෙ වොරන්ටි නම් අවුලක් නෑ,
ඒ අවුරුද්ද ඇතුලත ෆෝන් එකට ඉහෙන් බහින රෝගයක් නෑ.,
ගින්දර වගේ වැඩ.
දැන් නම් දමල ගහන්න හොඳා N70,
ලොල්..