Your Mobile Phone ~~

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    :no: දැනට නම් ෆෝන් පාවිච්චියක් නෑ. තිබ්බ අන්තිම එක Nokia N70 Music Edition එකක්. දැනටත් තියෙනව, :sorry: වයිට් ස්ක්‍රීන් අවුල ඇවිත්. :no: හැදුවත් මට වැඩක් නෑ, ඉතින් අයින් කරල තියෙනව. ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන්. 2007.. :confused: මාසෙ නම් අප්‍රේල්.. ගාන නම් වුනේ රුපියල් 41500ක් ද කොහෙද..


    budu ammo softlogic lage badu patta ganan :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Apple i phone 4 32 GB RS 105,000/= 2011/05/08


    2yzixyg.jpg
    16k4bw8.jpg
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    budu ammo softlogic lage badu patta ganan :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    :yes: ඔව් බං, උන්ගෙ වොරන්ටි නම් අවුලක් නෑ, :sorry: හැබැයි අවුරුද්දයි නෙ. :rolleyes: ඒ අවුරුද්ද ඇතුලත ෆෝන් එකට ඉහෙන් බහින රෝගයක් නෑ., :cool: ගින්දර වගේ වැඩ. :no: සිරාවටම ඒ කාලෙ (2007 Apr.) සොෆ්ට්ලොජික්/පිට කියල ලොකු වෙනසක් තිබ්බෙ නෑ නොකිය N70 Music Edition එකේ. :baffled: දැන් නම් දමල ගහන්න හොඳා N70, :rofl: ලොල්..