onna bande,,,
best 4n iv ever used,,,
1661
1200
1110
1100
1280
1208
okkoma use karala tyneawa
bt meka tama
laaaaaabaaaaaaaaamaaa sahaa,,,,,,,,,best ma 4n eka
radio,,maxxa
games,,
okkotama wada btry tyenawa more dan 5 days,,dan denawa,,2000ii ganna 1k innawanam kiyapann,,,
mal kadanna maxxa
man meken 4 hrz witara nnstop mal kaduwa eka parak



අග විතර ගත්තේ 24කට..
ඊට පස්සෙ ඒක තියෙද්දි 2008 අයෙත් ගත්තා20කට
විතර.. ඒකත් එලකිරි වගෙ වැඩ අදටත්..
ඊට පස්සෙ අයි පෝන් එකක් ගත්තා 2න්ඩ් හෑන්ඩ්..
ඒක ටක් ගාල වික්කා 25කට දැන් කිරි කිරි එන් 8 එකක් ගත්තෙ 65කට 2010 අග....

දැනට නම් ෆෝන් පාවිච්චියක් නෑ. තිබ්බ අන්තිම එක Nokia N70 Music Edition එකක්. දැනටත් තියෙනව,
වයිට් ස්ක්‍රීන් අවුල ඇවිත්.
මාසෙ නම් අප්‍රේල්.. ගාන නම් වුනේ රුපියල් 41500ක් ද කොහෙද..