Your Mobile Phone ~~

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    motorola-wx160-mobile.jpg






    onna bande,,,
    best 4n iv ever used,,,
    1661
    1200
    1110
    1100
    1280
    1208
    okkoma use karala tyneawa
    bt meka tama
    laaaaaabaaaaaaaaamaaa sahaa,,,,,,,,,best ma 4n eka

    radio,,maxxa
    games,,




    okkotama wada btry tyenawa more dan 5 days,,dan denawa,,2000ii ganna 1k innawanam kiyapann,,,
    mal kadanna maxxa
    man meken 4 hrz witara nnstop mal kaduwa eka parak
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    images


    21,000/=
    2008 August
    :):):):)
    අඩේ!!!:shocked::shocked::shocked: මමත් යූස් කරේ ඕකක් 2007 :yes:අග විතර ගත්තේ 24කට..:eek: ඊට පස්සෙ ඒක තියෙද්දි 2008 අයෙත් ගත්තා20කට :growl:විතර.. ඒකත් එලකිරි වගෙ වැඩ අදටත්..:nerd: ඊට පස්සෙ අයි පෝන් එකක් ගත්තා 2න්ඩ් හෑන්ඩ්..:frown: ඒක ටක් ගාල වික්කා 25කට දැන් කිරි කිරි එන් 8 එකක් ගත්තෙ 65කට 2010 අග....:yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: දැනට නම් ෆෝන් පාවිච්චියක් නෑ. තිබ්බ අන්තිම එක Nokia N70 Music Edition එකක්. දැනටත් තියෙනව, :sorry: වයිට් ස්ක්‍රීන් අවුල ඇවිත්. :no: හැදුවත් මට වැඩක් නෑ, ඉතින් අයින් කරල තියෙනව. ගත්තෙ සොෆ්ට්ලොජික් එකෙන්. 2007.. :confused: මාසෙ නම් අප්‍රේල්.. ගාන නම් වුනේ රුපියල් 41500ක් ද කොහෙද..