Your Smartphone Battery life

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    1. බැට්රි එක උපරිම දවස් කීයක් තියාගන්නවද? dawas bagayai
    2. ෆෝන් එක අරන් කොච්චර කාලයක්ද? 9 months
    3. ෆෝන් එක මොකද්ද? xperia z3
    4. වැඩියෙන්ම භාවිත වෙන්නෙ මොන දේවල් වලටද (Ex : WiFi , Games) heavy gamer and net surfer
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    samsung j5
    ෆේස්බුක්, ටුවිට් ,ඉන්ස්ටග්‍රෑම් ,එළකිරි ..මියුසික්
    දවසට 75% විතර බැටරි යුසේජ් එකක් තමයි යන්නේ..අනිවාර්යෙන්ම පහුවෙනිදා උදේට චාර්ජ් කරනවනේ දැනට අරන් මාස 7 විතර වෙනවා