Your Smartphone Battery life

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ................













    අද කාලේ ස්මාර්ට්ෆෝන් එකක් පාවිච්චි කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි battery life එක. මේ ත්‍රෙඩ් එකේ තමන්ගේ ස්මා්ර්ට්ෆෝන් එකේ බැට්රි ලයිෆ් එක ගැන පොඩි විස්තරයක් මේ විදියට දාන්න.

    1. බැට්රි එක උපරිම දවස් කීයක් තියාගන්නවද?
    2. ෆෝන් එක අරන් කොච්චර කාලයක්ද?
    3. ෆෝන් එක මොකද්ද?
    4. වැඩියෙන්ම භාවිත වෙන්නෙ මොන දේවල් වලටද (Ex : WiFi , Games)

    පුලුවන්නම් SOT (Screen On Time) + Voice Calls කාලය දාන්න (Average) ;)

    අලුතින් ෆෝන් එකක් ගන්න අයටත් වැදගත් වෙයි.


     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    1. උපරිම දවස් 1 1/2.
    2. දවස් 4යි.
    3. Nexus 5x.
    4. WhatsApp, Voice Calls

    5. තාම එක දවසයි චාර්ජ් කරලා. SOT (Nearly 5 hrs) Voice calls බලන්න බැරිවුනා එදා :P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    nokia-lumia928-veriz-white-main-lg.jpg


    නොකියා ලුමියා 928 එකක් යුස් කරන්නේ.
    අරගෙන දැන් අවුරුද්දකට කිට්ටුයි.
    උපරිම දවසක් තියාගන්න පුලුවන් බැටරි එක.
    ගොඩක්ම යුස් කරන්නේ ෆොටෝස් ගන්න,ඊමේල්ස් වලට,ගේම් ගහන්න,මල් කඩන්න,මැසේජ් කොටන්න.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Oneplus 2 එකක් මම යූස් කරන්නේ...

    උපරිම දවසක් තියාගන්න පුලුවන්..

    අරන් මාස 5ක් විතර වෙනවා..

    වැඩිපුරම imo,whatsapp,facebook,gmail තමයි යූස් කරන්නේ...

    පැය 24ම ඩේටා ඔන් කරලා තියෙන්නේ...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,903
    12,237
    113
    Behind u :p
    model - nexus 5_ marshmellow
    used for < 2 years
    battery life - 1day
    usage - genaral , voice calls, massenger, viber, youtube, camera , wifi..etc
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    1 dawasen kohomat charge wenawa
    2 aragena masa 2 wage
    3 S7 EDGE
    4 4G, Games, call, brightness 75%,always on screen, viber skype , 24 hours office email gmail sync
    SOT 6 to 7 hours

    Danata 66% SOT eka 3 hours wage
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    ASUS Max Pro ekak use karanne ...

    24 hours data on eke tiyenne... FB yanawa , Mails and games gahanawa okkoma karalath 3 days tiyenawa ... tama aragena masayai.. battery eka 5000 ekai.

    Hebei 4 n eka full charge karannath 3 hours walata wada yanawa....
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    1. දවසක් තියාගන්න පුළුවන්(24 hours data on එකේ)
    2.අවුරුදු 2යි මාස 5ක් වගේ :rolleyes:
    3.iPhone 5s
    4.facebook,instagram, viber,whatsapp,emails,elakiri තමයි :P
     
    Last edited:

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    ASUS Max Pro ekak use karanne ...

    24 hours data on eke tiyenne... FB yanawa , Mails and games gahanawa okkoma karalath 3 days tiyenawa ... tama aragena masayai.. battery eka 5000 ekai.

    Hebei 4 n eka full charge karannath 3 hours walata wada yanawa....

    මගේ ප්‍රෝ එකට කලින් ආව මොඩල් එක
    Asus zenfone max

    *අරගෙන මාස 2 1/2 යි.
    *වට්ස් අප්, වයිබර්, ටෙක්ස්ට් මැසේජස් සහ කෝල්ස්,
    *Asphalt 8 & sniper fury(ඩේටා ඔන්) ගහනවා මේ දවස් ටිකේම,
    *අඩුම පැය 10 ක් වත් ඩේටා හරි වයි ෆයි හරි ඔන්,
    **දවස් දෙකක් අවුලක්ම නෑ

    ** ප්‍රශ්ණේ කියන්නේ ඔරිජිනල් චාජර් එකෙනුත් පැය 4ක් වත් යනවා චාර්ජ් වෙන්න(show "4 hrs until full").
    වෙන චාජර් වලින් නම් මලාට චාර්ජ් වෙන්නේ නෑ.( < 1A හරියන්නේ නෑ ) ඊයේ වෙන එකකට ගහලා "15 hrs until full" කියලා පෙන්නුවා.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ S2 M250k එකක් තියෙන්නේ බැටරි බහින සීන් එක එපා වෙලා තිබුනේ. කස්ටම් රොම් එකකට බැස්ස
    එකේ 9100 ඔෆීශියල් රොම් එකට දවසෙන් බැටරි බහිනවා
    6.0.1 cyanogenmod රොම් එකට දවස් දෙකක් විතර ඇදගන්න පුළුවන්
    හැමදිස්සෙම කොට කොට ඉන්නෙනම් නෑ වයි ෆයි ඔන් දවල්ට විතරක්.

    ඔෆීෂියල් එකේ රෑට 15% විතර බැටරි තිබුනොත් උදේට ඔෆ් වෙලා.
    CM එකේ 2% වගේ අඩු වෙන්නේ.