Youtube ඉන්දියන් විවුස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Youtube channel කරන උන් කියපන් උබලගෙ international channel වලට indian උන්ගෙන් views එන percentage එක & USA උන්ගෙන් views එන percentage එක කීයද කියල?

    කොච්චර කරත් indian 15% වලට වඩා එනවමනෙ.

    උබලගෙ niche එකත් දාන් පලයන්.
     
    • Like
    Reactions: ජොසී

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ අර කුකින් චැනල් එකක් තියෙන්නෙ පුර්නා කියල. ඒකට 99% විව්ස් එන්නෙ ඉන්දියන් මම හිතන්නේ. කතා නොකර කරන විඩියෝ නිසා උන්ට හොයන්නත් බැහැ . හිතන්නේ කේරල කියල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලෝකෙ දෙවනියටද කොහෙද වැඩියෙන්ම ඉන්ටනෙට් යූසර්ස්ලා ඉන්නෙ ඉන්දියාවෙ නේද
    US ඉන්නෙත් ඊට පස්සෙ නේද
    එතකොට ඉන්දියන් වීවුස් අනිවාර්යෙන් එන්න එපැයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    USA 1000 views average dollar kiyak wage hambenwada?
    niche එකත් එක්ක ගොඩක් වෙනස් වෙනව බන්. textbook value එක 2$

    ලන්කාවේ අර කුකින් චැනල් එකක් තියෙන්නෙ පුර්නා කියල. ඒකට 99% විව්ස් එන්නෙ ඉන්දියන් මම හිතන්නේ. කතා නොකර කරන විඩියෝ නිසා උන්ට හොයන්නත් බැහැ . හිතන්නේ කේරල කියල
    ලංකාවට වගේම අඩු ගනන් ගෙවන්නෙ
    ------ Post added on Jul 29, 2022 at 1:54 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලෝකෙ දෙවනියටද කොහෙද වැඩියෙන්ම ඉන්ටනෙට් යූසර්ස්ලා ඉන්නෙ ඉන්දියාවෙ නේද
    US ඉන්නෙත් ඊට පස්සෙ නේද
    එතකොට ඉන්දියන් වීවුස් අනිවාර්යෙන් එන්න එපැයි

    Indian un kohen giyath ringanawa bn…
    මටත් ඕක හිතුන. ලෝක ජනගහනෙන් 1/7 ක් ඉන්දියාවෙ උන්නෙ. අනිත් උන්ටත් මෙහෙමද බලන්න දැම්මෙ.

    monthly 100usd awat labai ban
    ඔව් ඉතින් උන් අමතරවනෙ එන්නෙ කීයක් හරි වැඩිවෙන එක තමයි වෙන්නෙ.
    ------ Post added on Jul 29, 2022 at 1:55 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලන්කාවේ අර කුකින් චැනල් එකක් තියෙන්නෙ පුර්නා කියල. ඒකට 99% විව්ස් එන්නෙ ඉන්දියන් මම හිතන්නේ. කතා නොකර කරන විඩියෝ නිසා උන්ට හොයන්නත් බැහැ . හිතන්නේ කේරල කියල
    Sinhala akuru noda katha karath hoyanna ba godak unta.

    India wala languages 60 ganakda koheda thiyenawane. godak ewunta adura ganna ba unge ekekda wena ekekda kiyala.

    habai mattu unoth iwarai. report thamai.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Sinhala akuru noda katha karath hoyanna ba godak unta.

    India wala languages 60 ganakda koheda thiyenawane. godak ewunta adura ganna ba unge ekekda wena ekekda kiyala.

    habai mattu unoth iwarai. report thamai.
    report gahanawat danne naha ban. nikan suggest wena nisa balanne godak video. anika dan you tube eka godak optimize karala tiyenne. ekak baluwot digatama suggest wenawa. ae catagory eke videoma enna gannawa
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    Attachments

    • Screenshot_2022-07-29-12-17-58-753_com.google.android.apps.youtube.creator.jpg
      Screenshot_2022-07-29-12-17-58-753_com.google.android.apps.youtube.creator.jpg
      300.2 KB · Views: 81
    • Like
    Reactions: nalinpr

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Educational.
    Paraguay :baffled:

    Educational කියන්නෙ බන් මොනව ගැනද? Business, finance related එකක්ද?
    විනාඩි කීයෙ ඒවද දාන්නෙ?
     
    Last edited: