youtube උදව්වක් සිඞ්හලු !!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඕකෙන් ඩව්න්ලෝඩ් නොවී ලෝඩ් වෙලා තියෙන එක සේව් වෙනවද ? :dull: :dull:


    Download Wenawa bn...:dull:
    Ubata Onema Cache Walin Save Karagannada?
    [/QUOTE]


    ඔව් බං...
    ඩව්න්ලෝඩ් කරන්නැතුව කැශ් එකෙන්ම සේව් වෙන්න ඕනෙ :nerd: :nerd:
    [/QUOTE]



    ehenam arama hariyanneth naththan....mama Dannae bn...:dull::sorry::sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    VideoCacheView ඩේලි මෝෂන් වලට දාල බැලුව..
    යූටියුබ් වලට වැඩ නැති වුනාට ඩේලි මෝෂන් එකට වැඩ...
    :( :( :( :(
    ගූගල් උන්ගෙ වැඩක් තමා කැශ් එකෙන් බලන්න බැරි :( :(