Youtube එකෙන් මුදල් හොයන්න.

Randysun

Member
Aug 13, 2013
86
11
0
Youtube එකෙන් මුදල් හොයන්න. (Rs.500000+)


කෑමතිද නිකන් Internet එකෙ ඉන්න ගමන් Youtube එකට පොඩි Video කෑල්ලක් දාලා කීයක් හරි හොයාගන්න.
මේ ක්‍රමය දෑනටමත් ගොඩක් අය දන්නවා ඈති.

මම මෙක කියා දෙන්නෙ නිකන් ගෙදරට වෙලා ඉන්න අපේ කොල්ලො කෙල්ලොන්ට මාසෙට නිකන්ම ඉදලා හොද ගානක් හොයගෙන අඩු ගානෙ තමුන්ගෙ වියදම කරගන්න හරි. පන්ඩිතයො ඉන්නව නම් පලයව්. :angry:

උබලා Youtube videos බලනකොට Video එකෙයි side එකෙයි හෑමතෑනම ads දෑකලා ඈති නෙද? එ වගේ Channel එකක් අපිටත් හදන්න පුලුවම්.හදලා ads දන්න පුලුවම්. මාසෙට එක විඩියෝ එකක් දෑම්මත් හොදට Views තියනවා නම් Rs.50000 ක් වත් අඩුම හොයන්න පුලුවම්.

Youtube යනු ලෝකයේ විශාලතම video අන්තර්ගතයක් සහිත වෙබ්අඩවියක් නිසා විශාල විසිටෝර්ස් ලා බිලියන ප්‍රමාණයක් video බැලීම සදහා පැමිණේ. එම නිසා ඔබ හට කිසිදු මහන්සියකින් තොරව අගනා video දැමීම මගින් මුදල් සෙවිය හැක. ඔබගේ කැමරාවෙන්, රුපවාහිනී වැඩ සටහන් වලින් පටිගත කරනු ලබන video, ඔබගේ ජංගම දුරකතනයෙන් පටිගත කරනු ලබන video යු ටියුබ් වෙත upload කල හැක.

කෑපවීම තිබ්බොත් මාසෙට Rs.500000 ට වඩා හොයන්න පුලුවම්.

හෑබෑයි අවුල තියන්නෙ ලන්කාවට මෙක දෙන්නෙ නෑහෑ. මෙකට ඉතින් ගොඩක් අය IP Hide කර කර පට්ට Games දෙනව. එත් ගොඩක් අයට හරියන්නෙ නෑහෑ.

ඉතින් එහෙම ඉන්න අයට කෑමති නම් Adsense+Youtube acc එකක් හදල දෙන්න පුලුවම්.

කිසි අවුලක් නෑතුව. ඒ විදියට හදා ගත්තම කිසි අවුලක් නතුව ලන්කවෙ විදියට කරලා මසෙට හොද ගානක් හොයන්න පුලුවම්. කෑමති අය PM කරන්න. ඔනි අවුලක් අහන්න. ඔයටලත් $$$ ගනන් හොයන්න මම දන්න විදියට ඔනි උදව්වක් කරන්නම්.

Adsense ගෑන දන්න අය දන්නව ඈතිනෙ acc approval එක ගන්න කොච්චර අමරුද කියලා. එහෙම අයට 5 hours ඈතුලත approval එක අරන් දෙන්න පුලුවම්.

මොනවා හරි දෑනගන්න තියනවා නම් Call එකක් දෙන්න 0717554762 . මට පුලුවම් උපරිමය උදව් කරන්නම්.
 
Last edited:

Randysun

Member
Aug 13, 2013
86
11
0
Ubala youtube videos balanakota video eke, paththakin, hamathanama ads penawa dakala athine? neda? e wage channel ekak hadala apitath ads danna puluwam. maseta 1 video ekak dammath hodata views thibboth aduma Rs.50000 k wth hoyanna puluwam.
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    meka lankawata support ne neda but ganna puluwan:rolleyes:
    ,ip hide karan youtube gihin aluthin acc akak hadala copy nokarapu video tikak toutube ekata upload karala a email akenma adsense ake register wela adsense ads ganna puluwan :Pbut machan google ekata 30% ape $ yanwa neh :P:P:P
     

    Randysun

    Member
    Aug 13, 2013
    86
    11
    0
    meka lankawata support ne neda but ganna puluwan:rolleyes:
    ,ip hide karan youtube gihin aluthin acc akak hadala copy nokarapu video tikak toutube ekata upload karala a email akenma adsense ake register wela adsense ads ganna puluwan :Pbut machan google ekata 30% ape $ yanwa neh :P:P:P


    ow. google eke api dana ad eken 68% apita gewanawa. IP hide karla hadaganna puluwam. habai podi mistake ekak hari wela mattu wunoth $$ serama na :no::no: mama hadala dennam kiwwa widiyata ehema kisi awulak wenne na.
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    Yt videos!

    Hoda cam ekak na.tv program record karala dammoth copyright prashna enawa neda..net eken ganna dewal mukuthma danna barida bung adsense ekka.
    Adsense acc wikunana un approve karaganne oya kramyata thama.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Hoda cam ekak na.tv program record karala dammoth copyright prashna enawa neda..net eken ganna dewal mukuthma danna barida bung adsense ekka.
    Adsense acc wikunana un approve karaganne oya kramyata thama.
    ow bn awa mokuth daanna be,den godak un adsense aran denne me vidiyata,,meken bagayak google thiya gannawa..:P
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,746
    2,787
    113
    ithin umba karana widiha meke unta kiyala dipanko. ethakota un thaniyama karaganiwine. umbata mahansiyakuth nehene.
    anyway tfs.