youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    Thanks.

    මචන් සමහර චැනල් තියෙනව නෙ වීඩියෝ දෙකෙන් තුනෙන් ගොඩ දාගන්න ඒව ඒව කොහොමද වෙන්නෙ. උන් ඒ හිතල වයිරල් වෙන්න මොකක් හරි කෑල්ලක් අමුනනවද නැත්තන් ඒක ලක් එකද?

    අනික කඩ්ඩෙන් එකක් කරල ඒකට කොහොමද ඕඩියන්ස් සෙට් කරගන්නෙ ස්පෑම් වගේ නොකර.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,981
    167,805
    113
    එකමත් එක රටක
    පට්ට.. මචං උබ මේ වගේ දැනුවත් කිරීමක් එළකිරියේ කරනවා , ත්‍රෙඩ් දානව කියලා ඔය video එක්කත් කියපන් ශේප් එකේ.
    එළකිරියේ කට්ටියත් වැඩි වෙනවා.
    ගෑනු පරාන ටිකක් මේකට එන්න ගන්නවා නේ අනික...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    පට්ට.. මචං උබ මේ වගේ දැනුවත් කිරීමක් එළකිරියේ කරනවා , ත්‍රෙඩ් දානව කියලා ඔය video එක්කත් කියපන් ශේප් එකේ.
    එළකිරියේ කට්ටියත් වැඩි වෙනවා.
    ගෑනු පරාන ටිකක් මේකට එන්න ගන්නවා නේ අනික...
    ගෑණු ආවට ඉන්න එකක් නෑ බන්. නූල් කීයෙන් කීයද බලපන්කො කුණුහරුප නතුව තියෙන්නෙ. ඉස්සර නන් ලේසියකට අම්ම මතක් කරල බැනගන්නෙ නෑ දැන් කෙලින්ම පටන් ගන්නෙම ඒකෙන්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    වැදගත් ත්‍රෙඩ් එකක්. බම්ප්.. මම උඹව දන්නෙ 2006 විතර ඉඳල ඩයරිය ලියන කාලෙ සිංහල බ්ලොග් වල. එල කොල්ලෙක් ඉතිං..
     
    • Like
    Reactions: Lahiru120

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ඒකට SL Wandi යූටියුබ් චැනල් එකේ මාසෙටම ඩොලර් 8යි හම්බෙන්නේ. නේද? @Elvis68 එදා වගේ බජාජ් එකෙන් කතා කරලා බයික් එකක් රිවිව් කරපන් කියලා කීයක් හරි දුන්නොත් තමා. කොහෙද ඉතින් මාසෙකට එක බයික් එක ගානේවත් රිවිව් කරන්න ලංකාවේ බයික් තියෙන එකක්යෑ.. 😣


    මේ ඒක නෙමෙයි, ප්‍රශ්න වගයක් තියේ අහන්න.

    1. අපි පත දිග වීඩියෝ නැතුව ශෝර්ට්ස් විතරක්ම දැම්මොත් එව්වට adsence ගන්න බැරිද?
    2. උස්සල වීඩියෝ දානවා නම්, ඒ උස්සලා දාන වීඩියෝ එක වෙන ප්ලැට්ෆෝම් එකකින් උස්සලා අපි යූටියුබ් එකට දානවා නම් ඒකත් කේස් එකක්ද? නැත්තන් එව්වට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැද්ද?
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මලින්ද හෙන පණ්ඩිතය .උබල වගේ වැඩ්ඩො වටකරන් ඌ පොර වෙනවා (උබලත් ආතල් එකක්ද මන්ද ගන්නේ :))
    මට මතකයි උබගේ වීඩියෝ එකක ඌ නිකන් surprise වෙනවා බ්ලේසර් එකක් හරි ෆුල් කිට් එකක් හරි doller 2000ට අඩුවෙන් තියේද කියල අහල...
    උබ හොද එකෙක් බන්....කරන දේ කියන...
    keep up the good work !
     
    • Like
    Reactions: pdkuma

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1. අපි පත දිග වීඩියෝ නැතුව ශෝර්ට්ස් විතරක්ම දැම්මොත් එව්වට adsence ගන්න බැරිද?
    2. උස්සල වීඩියෝ දානවා නම්, ඒ උස්සලා දාන වීඩියෝ එක වෙන ප්ලැට්ෆෝම් එකකින් උස්සලා අපි යූටියුබ් එකට දානවා නම් ඒකත් කේස් එකක්ද? නැත්තන් එව්වට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැද්ද?
    Me prashna dekama matat tiyenawa 🥲
     
    • Love
    Reactions: Heshan Daminda