youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    mehema post ekak dakath hitha pirenawa .. Gaming channel ekak karanwa eth ara kuwa wage thama lesi naha dan , eth athaharineth naha.

    Dila Malabe neda inne ? welawaka hambenn asai karadarayak newe nam . :rofl:
     
    • Like
    Reactions: siri_ayya

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ඒකට SL Wandi යූටියුබ් චැනල් එකේ මාසෙටම ඩොලර් 8යි හම්බෙන්නේ. නේද? @Elvis68 එදා වගේ බජාජ් එකෙන් කතා කරලා බයික් එකක් රිවිව් කරපන් කියලා කීයක් හරි දුන්නොත් තමා. කොහෙද ඉතින් මාසෙකට එක බයික් එක ගානේවත් රිවිව් කරන්න ලංකාවේ බයික් තියෙන එකක්යෑ.. 😣


    මේ ඒක නෙමෙයි, ප්‍රශ්න වගයක් තියේ අහන්න.

    1. අපි පත දිග වීඩියෝ නැතුව ශෝර්ට්ස් විතරක්ම දැම්මොත් එව්වට adsence ගන්න බැරිද?
    2. උස්සල වීඩියෝ දානවා නම්, ඒ උස්සලා දාන වීඩියෝ එක වෙන ප්ලැට්ෆෝම් එකකින් උස්සලා අපි යූටියුබ් එකට දානවා නම් ඒකත් කේස් එකක්ද? නැත්තන් එව්වට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැද්ද?

    1. issarahata shorts monetize kaleki
    2. denata nam case na danna taramin
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Step 01: මැණික් විකුනන තාත්ත කෙනෙක් හොයාගන්න
    1672907361056.png

    eka uba kiyanna oni na mamama kiyanawa fons.
    :3
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    උබට තියෙන වැඩත් එක්ක මෙහෙම දේවල් දාන එකට තැන්ක්ස් මචන්.
    තමන් දන්න දෙයක්,කරන දෙයක් කියන්න අකැමැති උන්නේ ගොඩක් ඉන්නේ.
    අනිත් උන්ටත් මොනවහරි කියලා ගොඩදාන්න හදන එකට එකෙන්ම ගරුකරනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ආ තව ප්‍රශ්න මතක් වුනා.

    1. වීඩියෝ එකක් දිග වැඩි වෙන තරමටද ගෙවීම වැඩි වෙන්නේ ඇඩ්සෙන්ස් වල?
    2. වීඩියෝ එකක් බලන හැමෝම adblock addon දාගෙන ආවොත් ඉතින් අපිට සත පහක්වත් නැති වෙනවද?

    තව මතක් වුනොත් ආයේ අහන්නම්.