ගෑණු ආවට ඉන්න එකක් නෑ බන්. නූල් කීයෙන් කීයද බලපන්කො කුණුහරුප නතුව තියෙන්නෙ. ඉස්සර නන් ලේසියකට අම්ම මතක් කරල බැනගන්නෙ නෑ දැන් කෙලින්ම පටන් ගන්නෙම ඒකෙන්පට්ට.. මචං උබ මේ වගේ දැනුවත් කිරීමක් එළකිරියේ කරනවා , ත්‍රෙඩ් දානව කියලා ඔය video එක්කත් කියපන් ශේප් එකේ.
එළකිරියේ කට්ටියත් වැඩි වෙනවා.
ගෑනු පරාන ටිකක් මේකට එන්න ගන්නවා නේ අනික...
Me prashna dekama matat tiyenawa
- අපි පත දිග වීඩියෝ නැතුව ශෝර්ට්ස් විතරක්ම දැම්මොත් එව්වට adsence ගන්න බැරිද?
- උස්සල වීඩියෝ දානවා නම්, ඒ උස්සලා දාන වීඩියෝ එක වෙන ප්ලැට්ෆෝම් එකකින් උස්සලා අපි යූටියුබ් එකට දානවා නම් ඒකත් කේස් එකක්ද? නැත්තන් එව්වට මොනිටයිසේෂන් හම්බෙන්නේ නැද්ද?