Bump
G Galvatron Well-known member Jan 1, 2023 1,952 2,835 113 Jan 5, 2023 #86 වැදගත්ම දේ දාලා නෑ බිස්නස් කරන්න ගිහින් ලක්ශ ගනන් ලොස් උනාම කෙලින් කටින් පනගහල හිටවන්න කෝටිගානක් සල්ලි තියෙන තාත්තා කෙනෙක් ඉන්නත් ඕන. නැත්තන් ඉතින් කෙලෞනාම අරක්කු බාගයක් බීලා කැලනිපාලම උඩට නැගලා ලොස් උනා හුත්තෝ කියාලා කෑගහගෙන පනින්න තමයි වෙන්නෙ
වැදගත්ම දේ දාලා නෑ බිස්නස් කරන්න ගිහින් ලක්ශ ගනන් ලොස් උනාම කෙලින් කටින් පනගහල හිටවන්න කෝටිගානක් සල්ලි තියෙන තාත්තා කෙනෙක් ඉන්නත් ඕන. නැත්තන් ඉතින් කෙලෞනාම අරක්කු බාගයක් බීලා කැලනිපාලම උඩට නැගලා ලොස් උනා හුත්තෝ කියාලා කෑගහගෙන පනින්න තමයි වෙන්නෙ
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Jan 5, 2023 #88 වැඩිය set පොරක් නෙවෙයි ඔයා. 50/50 වගේ . ඒත් යමක් කරපු කරන්න හදන පොරක් විදියට අගේ කරනවා. සමහර ලෝජික් නම් ඉතින්...
වැඩිය set පොරක් නෙවෙයි ඔයා. 50/50 වගේ . ඒත් යමක් කරපු කරන්න හදන පොරක් විදියට අගේ කරනවා. සමහර ලෝජික් නම් ඉතින්...
2osama Well-known member Oct 25, 2010 81,633 72,846 113 මාලඹේ Jan 5, 2023 #90 කොහොමත් වටිනා දේවල් තියෙනවා Thanks Bro අත කඩාගෙන ලිව්වට
Crazy killer Well-known member Nov 15, 2014 875 269 63 Jan 5, 2023 #91 පරණ එකෙක් අයේ ට්‍රේඩ් දාන එකම ලොකු දෙයක් ...... උබට ජය
Error365! Well-known member Jun 27, 2012 13,097 9,839 113 එක තැනක නෑ Jan 5, 2023 #92 TFS machan. Keep it up.
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Jan 5, 2023 #100 මටත් උබව ඉස්සර දිරෙවුවේ නැ වැල් බයිලා කියවන නිසා එක දවසක් අර NFT වීඩියෝ එක බැලුවට පස්සේ තමා තේරුනේ මු මේ විකාර කියෙවුවට මුගේ වීඩියෝ වල අපිට ගන්න දෙයක් තියෙනවා කියල . කාලෙකට පස්සේ කිරියේ දැකපු වැදගත් නුලක්. WOW Thanks bro.......
මටත් උබව ඉස්සර දිරෙවුවේ නැ වැල් බයිලා කියවන නිසා එක දවසක් අර NFT වීඩියෝ එක බැලුවට පස්සේ තමා තේරුනේ මු මේ විකාර කියෙවුවට මුගේ වීඩියෝ වල අපිට ගන්න දෙයක් තියෙනවා කියල . කාලෙකට පස්සේ කිරියේ දැකපු වැදගත් නුලක්. WOW Thanks bro.......