Youtube එකේ මාර කේස් එකක් බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    iPhone එකෙන් Youtube යනකොට මහ වේස ඇඩ් ටිකක් ප්ලේ වෙනවනෙ, හැබැයි මේ එකවුන්ට් එකෙන්ම Windows PC එකෙන් log එද්දි එහෙම එකක් වෙන්නෙ නෑ. මේ ලඟදි එකෙක්ට වීඩියො එකක් පෙන්නනකොට ඇඩ් එකක් ප්ලේ උනා, ඇඩ් එකේ බ්ලැක් අන්ඩ් වයිට් ඉෆෙක්ට් එකකින් කෙල්ලෙක් බ්ලො ජොබ් පාරක් දානවා තියෙන්නෙ, ගූ 70යි, මට හිතාගන්න බෑ බන් මේක කොහොම වෙනවද කියලා. මම කලා, ඒත් එනවනෙ බන් :(


    9c3acf66-5813-49a3-871c-96a8debff253.jpg
    81e0469f-04de-41b2-9bc8-e775f557a1fd.jpg
    87c28932-2180-4904-b135-777ac05b9000.jpg
    8ab64736-c80f-4de3-8a75-1aca6931d9e7.jpg




    Advertiser details පෙනන්නනේ ගොඩක් වෙලාවට China


    22224b3f-fb9a-4c06-a957-b40701c9e8ff.jpg



    මම මේ ලඟදි ear wax remove tool එකක් ගෙන්නුවා Aliexpress. ඒකේ ඇප් ඒක install කලා, හැබැයි App store එක හරහා.
    මොකක්ද බන් මේකට කරන්නෙ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,271
    8,168
    113
    සම්පූර්න cache clear කරාම එන්නෙ කොහොමද එතකොට?? only for mobile?


    ------ Post added on Jan 25, 2025 at 11:06 PM
    cache clear karrata hariyanne na mitto un apiwa track karanwa ip walin uba phone eken wala balana nisa ohoma pennane lap eken uba balanne nathi nisa penna ne n