iPhone එකෙන් Youtube යනකොට මහ වේස ඇඩ් ටිකක් ප්ලේ වෙනවනෙ, හැබැයි මේ එකවුන්ට් එකෙන්ම Windows PC එකෙන් log එද්දි එහෙම එකක් වෙන්නෙ නෑ. මේ ලඟදි එකෙක්ට වීඩියො එකක් පෙන්නනකොට ඇඩ් එකක් ප්ලේ උනා, ඇඩ් එකේ බ්ලැක් අන්ඩ් වයිට් ඉෆෙක්ට් එකකින් කෙල්ලෙක් බ්ලො ජොබ් පාරක් දානවා තියෙන්නෙ, ගූ 70යි, මට හිතාගන්න බෑ බන් මේක කොහොම වෙනවද කියලා. මම කලා, ඒත් එනවනෙ බන් 
Advertiser details පෙනන්නනේ ගොඩක් වෙලාවට China
මම මේ ලඟදි ear wax remove tool එකක් ගෙන්නුවා Aliexpress. ඒකේ ඇප් ඒක install කලා, හැබැයි App store එක හරහා.
මොකක්ද බන් මේකට කරන්නෙ

Advertiser details පෙනන්නනේ ගොඩක් වෙලාවට China
මම මේ ලඟදි ear wax remove tool එකක් ගෙන්නුවා Aliexpress. ඒකේ ඇප් ඒක install කලා, හැබැයි App store එක හරහා.
මොකක්ද බන් මේකට කරන්නෙ