youtube එකේ වීඩියෝ කොලිටි එක අනුව audio quality එක වෙනස් වෙනවද? 🤔

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle




    oka ahala balanna... 240n eka parakui 1080n eka paarakui.. nikan lap eke speaker walath ena sound eke quality eka wenas wenwaa....

    ගෙදර ගියාම ටෙස් එකක් දාල බලනම් මේක. එත් මම නොර්මල් බලන වීඩියෝ වල නම් එහෙම වෙනසක් තේරිලා නැ. සමහර විට මේ වීඩියෝ එක හදල ඇති එහෙම වෙනස් වෙන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    Screenshot 2024-04-17 182732.png
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    AAC වලින් තියෙන්නේ ගොඩක් වීඩියෝ. තමන් පාවිච්චි කරන audio rendering device එක අනුව output audio quality එක වෙනස් කරගන්න පුළුවන්.

    ඔය පහල ලින්ක් එකේ තියෙන්නෙ සාමන්‍ය guidelines ටික, කියවල බලන්න.

    https://support.google.com/youtube/answer/4603579?hl=en

    (පොඩි thread එකක් ලියන්න ඉන්නෙ ඉස්සරහට ඔය headphone කතන්දර දාලා, එකට ඔය විස්තර පොඩියට දාන්නම්)
     
    Last edited: