youtube එකේ වීඩියෝ කොලිටි එක අනුව audio quality එක වෙනස් වෙනවද? 🤔

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    heasdset pawichchiyak na ban. eka kanai ahenne.
    :dull:

    videos upload karama youtube un compress karanawa bn, passe reach wena ewa un wenama high quality output ekak ewanawa. oka therenne ne wenne mokakda kiyala, api kochchara hodata render karala upload kalath, aluth channel walin yaddi ewala audio/video quality awul 1080p dammath. passe reach weddi maara wenas video eka. deiyo tamai danne ithin.
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    Quality eke wenasak wenawa.

    me video eke thyena streams
    Screenshot 2024-04-17 212945.png


    meke balanna audio streams godak thiyenawa wenas quality walin.

    mata therila thiyena widihata 360p wage weddi audio qaulity eka hodai...
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    https://online-audio-converter.com/blog/mp3-vs-mp4

    මේ ලින්ක් එකේ තියන විස්තරේත් බලලා idea එකක් දාගන්න ඔළුවට.

    අලුත් MP4 video වලට audio විදියට එන්නේ AAC කියන කියන codec එක. ඔය AAC කියන codec එක පට්ට flexibility තියන Audio codec එකක්, streaming වල ලේසියට තමයි උන් ඔය AAC develop කරලා තියෙන්නේ.

    MP4 කියන container එකේ video එක MP4 විදියට එද්දී, Audio එක MP3,M4A,OPUS කියන අනිත් audio codec වලින් උනත් එන්න පුළුවන් බැරි කමක් නෑ. හැබැයි ගොඩක්ම modern streaming platform වල එන MP4 එක්ක එන්නේ AAC.

    iPhone වල එහෙම mainly focus කරන audio codec එකක් තමයි AAC කියන්නේ. මොකද apple වල වෙනම intergrated audio chip එනවා. ඒ chip වලට එහෙම ඔය AAC codec එක seamless විදියට වැඩ කරන්න තමා develop කරලා තියෙන්නේ.

    (Apple device එකක්කින් youtube session එකක් අහලා, ඒකම android වලින් අහලා බැලුවොත් සැලකිය යුතු audio වෙනසක් තියනව බලාගන්න පුළුවන්.)
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔව් එහෙම වෙනසක් තියෙන්නේ. හැබැයි සමහර සින්දුවල එහෙම ලොකු වෙනසක් තේරෙන්නේ නෑ. හැබැයි සමහර ඒවගේ යන්තං තේරෙනවා quality අඩුයි කියලා.

    අපි ඉතින් සල්ලි ගෙවලා quality music අහන්නේ නැති නිසා එච්චර මීටර් නැතුව ඇත්තේ. Deezer එකේ free month එකක් ඇහුවට පස්සේ මට නිකන් හිතුනා එකේ සින්දු වල අමුතු quality එකක් තියෙනවා වගේ කියලා. නිකමට හිතුනා ද දන්නෙත් නෑ හැබැයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    ඈ බන්, 480p එකකයි 1080p එකකයි ලොකු ඕඩියෝ කොලිටි වල වෙනසක් තියේද? 🤔

    I asked the question from my son... He says hardly noticeable unless you upgrade to YouTube Premium. Then he sent in this.

    YouTube - Low: 48 kbps AAC and OPUS (Data saver) Normal: 128 kbps AAC and OPUS (default settings)

    YouTube Premium - Low: 48kbps AAC and OPUS (Data Saver) Normal: 128 kbps AAC and OPUS (default settings) High: 256 kbps AAC and OPUS (high sound quality)

    So it appears that the maximum YouTube supports is 256 kbps.

    Spotify - Free: 160kbps in AAC , Premium: 320kbps in OGG

    Apple Music - Windows: 256kbps in AAC Mac: Lossless 850 kbps in ALAC; Hi-Resolution Lossless 3,730 Kbps in ALAC

    Amazon - Prime Music: 256kbps MP3, Music Unlimited: HD 850kbps (16-bit/44.1 kHz) FLAC; Ultra HD 3730kbps (24-bit/192kHz) FLAC
     
    • Like
    Reactions: 54H4N