Youtube එනපොට හොඳ නෑ

Djice

Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    taylor swift thank you GIF
    who dis? looks cute
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,795
    113
    brave browser එකේ අව්ලක් නෑ ඇඩ්ස් බ්ලොක් වෙනව.

    උන්ට ඕක කරන්න වෙන්නෙ නෑ බන්, වෙනම ප්‍රයිවට් ඇක්සස් දීල විතරක් පෙන්නන්න වගේ platform එක හදනකන්. ඇඩ් බ්ලොකර්ස් උනත් අනුගත වෙනව.
    ඔය මේ ත්‍රෙඩ් එක ඇතුලෙ "යූටියුබ් එකට ප්‍රීමියම් ගෙවල බලපන්' කියල කෑගනන්නෙ ගොඩක් ම යූටියුබ් කන්ටෙන්ට් හදන එවුන් 😂

    යූ ටියුබ් කියන්නෙ කොහොමත් හොදම කන්ටෙන්ට් තියෙන තැනක් නෙමෙයි. බහුතරයක් මිනිස්සු ගොබ්බ නිසා ඒකෙ තියෙන්නෙ ගොබ්බ වැඩක් නැති ජරාවල් කියල තේරෙන්නෙ නෑ. ජරාවල් බලන්න නම් ගෙවන්න ඕනෙ නෑ කොහොමත්.

    දෙයක් ඉගෙන ගෙන නැද්ද කියල කවෘහරි ඇහුවොත් කොලිටි නැති කන්ටෙන්ට් බලන්න සත පහක් වත් වියදම් කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

    ගෙවන්න තරම් වටිනා ඒවට මම අනිවා ගෙවනව, ඒත් ජරාවල් වලට නම් ගෙවන්නෙ නෑ කීයටවත්.

    යූ ටියුබ් කියන්නෙ මොකක්ද කියල උබල හරියට හිතල බැලුවොත් තේරෙයි, හැම වීඩියෝ එකක්ම කොහොමත් ඇඩ් එකක්ම තමයි කියල. ඇඩ් එක උඩින් ඇඩ් පෙන්නන එක කරන්නෙ. ඉතින් උබල ඇඩ් දෙකක් එක පාර බලන්න සල්ලිත් ගෙවන්න උබලගෙ මොලේ අමාරුවද?

    ජරාවල් චන්දෙ ඉල්ලනකොට චන්දෙ දෙන පුරුද්දයි, ජරා වෙබ්සයිට් සහ අමුතු ගැජට් වලට සල්ලි වියදම් කරන එකයි දැන්වත් නවත්තල බුද්දිමත් වෙන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    උබ මට data center එකක් ගැන උගන්න ගිය එකට ඒ කිව්වේ. සිරාවටම උබට මතක නැද්ද බන් උබ මේ දැන් කියපු එක?

    මට හිතෙන්නේ උබ youtube channel එකක් කරන්න grind කරන එකෙක් කියලා. උබේ ජොබ් එකයි උබේ income එකයි අපිට අදාළ නෑ බන්. උබ හරි හමන් දෙයක් ජීවිතේ කරනවානං නිකන් youtube video අටෝ අටෝ ඉන්නේ නැතුව උබට ඕක ඔච්චර රිදෙන්න විදිහක් නෑ. හරි හමන් විදිහට youtube කරන උන්ට ඔය youtube ad revenue අදාළ නෑ. උන් කෙලින්ම sponsored videos දාන්නේ.

    ඔය vlogs කරන උනුයි, පොඩි පොඩි ටෙක් කෑලි ලොකුවට කියෝන උනුයි, game stream කරන උන්ටයිනන් full අවුල් ඇති adblockers. අනික youtube උන් කොච්චර force කරත් adblockers නං අයින් කරන්නේ නෑ බ්‍රෝ. 2min video එකක් බලන්න අපිට 30secs අදාළ නැති ad එකක් බලන්න පිස්සු නෑ උබ ජොබ් එකක් විදිහට කරන්නේ ඒකයි කියල.
    මට රිදෙන්නෙ youtube income එක නැති වෙන එකට නෙමේ youtube එකට සහ content creators ලා demotivate වෙලා youtube එක dead වෙලා පට්ට වටින content නැති වෙලා යයි කියන බයට.

    ඔයා මගේ ජීවිතේ ගැන කියවන්න එන්න ඕනෙ නෑ මේ ත්‍රේඩ් එකට අදාල දේවල් විතරක් කතා කරන්න. මට ඔයාගෙනුත් පේන්නෙ youtube revenue model එකවත් තේරුම් ගන්න බැරි කිසිම අදාලත්වයක් නැතුව තමන්ගෙ ජොබ් එක ගැන පුරසාරම් දොඩවන nerd කෙනෙක්ව විතරයි
    :lol:
     
    • Like
    Reactions: vito and residue

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    brave browser එකේ අව්ලක් නෑ ඇඩ්ස් බ්ලොක් වෙනව.

    උන්ට ඕක කරන්න වෙන්නෙ නෑ බන්, වෙනම ප්‍රයිවට් ඇක්සස් දීල විතරක් පෙන්නන්න වගේ platform එක හදනකන්. ඇඩ් බ්ලොකර්ස් උනත් අනුගත වෙනව.
    ඔය මේ ත්‍රෙඩ් එක ඇතුලෙ "යූටියුබ් එකට ප්‍රීමියම් ගෙවල බලපන්' කියල කෑගනන්නෙ ගොඩක් ම යූටියුබ් කන්ටෙන්ට් හදන එවුන් 😂

    යූ ටියුබ් කියන්නෙ කොහොමත් හොදම කන්ටෙන්ට් තියෙන තැනක් නෙමෙයි. බහුතරයක් මිනිස්සු ගොබ්බ නිසා ඒකෙ තියෙන්නෙ ගොබ්බ වැඩක් නැති ජරාවල් කියල තේරෙන්නෙ නෑ. ජරාවල් බලන්න නම් ගෙවන්න ඕනෙ නෑ කොහොමත්.

    දෙයක් ඉගෙන ගෙන නැද්ද කියල කවෘහරි ඇහුවොත් කොලිටි නැති කන්ටෙන්ට් බලන්න සත පහක් වත් වියදම් කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

    ගෙවන්න තරම් වටිනා ඒවට මම අනිවා ගෙවනව, ඒත් ජරාවල් වලට නම් ගෙවන්නෙ නෑ කීයටවත්.

    යූ ටියුබ් කියන්නෙ මොකක්ද කියල උබල හරියට හිතල බැලුවොත් තේරෙයි, හැම වීඩියෝ එකක්ම කොහොමත් ඇඩ් එකක්ම තමයි කියල. ඇඩ් එක උඩින් ඇඩ් පෙන්නන එක කරන්නෙ. ඉතින් උබල ඇඩ් දෙකක් එක පාර බලන්න සල්ලිත් ගෙවන්න උබලගෙ මොලේ අමාරුවද?

    ජරාවල් චන්දෙ ඉල්ලනකොට චන්දෙ දෙන පුරුද්දයි, ජරා වෙබ්සයිට් සහ අමුතු ගැජට් වලට සල්ලි වියදම් කරන එකයි දැන්වත් නවත්තල බුද්දිමත් වෙන්න.
    ඉතින් ඔච්චරම කොලිටි නැති කන්ටෙන්ට් ඇයි බලන්නෙ? නොබල ඉදපන්කො.
     
    • Like
    Reactions: residue

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest

    මෙන්න මේක නිවැරදි වෙන්න ඕනි

    ප්‍රිමියම් ගන්න කියන්නේ youtube content හදන හැබැයි තාම මෙලෝ හසරක් හම්බකරගන්න බැරි උන්.

    premium pay එක ගැන breakdown එකක් තියෙනවා. එකේ හැටියට content හදන උන්ට හම්බෙන එකත් නැති වෙලා හොම්බෙන් යන්න වෙන්නේ බලන එකා දිගටම youtube බලන එකෙක්නං.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යූ ටියුබ් කියන්නෙ කොහොමත් හොදම කන්ටෙන්ට් තියෙන තැනක් නෙමෙයි. බහුතරයක් මිනිස්සු ගොබ්බ නිසා ඒකෙ තියෙන්නෙ ගොබ්බ වැඩක් නැති ජරාවල් කියල තේරෙන්නෙ නෑ. ජරාවල් බලන්න නම් ගෙවන්න ඕනෙ නෑ කොහොමත්.
    (y)

    මම එකවුන්ට් එක මැකුව උදේ. ඒ ගුගල් එවුන්ට් එකෙන්ම ආපහු යුටියුබ් ගියා දැන්, අර මැසේජ් එක පෙන්නන්නෙ නෑ දැන්! ඇඩ් නැතුව ආයෙත් බලන්න පුළුවන්.

    Uh Oh Reaction GIF by WWE
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,795
    113
    ඉතින් ඔච්චරම කොලිටි නැති කන්ටෙන්ට් ඇයි බලන්නෙ? නොබල ඉදපන්කො.
    පරිප්පුවයි බතුයි නිකන් දෙන දන්සැල් වලට, ෆ්‍රයිඩ් රයිස් කඩේට දෙන සල්ලි ගෙවන්න මොලේ අමාරුවක් නැති නිසා. ෆ්‍රයිඩ් රයිස් දුන්නොත් සල්ලි ගෙවන්නම්, කොහොමත් ලන්කාවෙ ඔයාල වගේ කන්ටෙන්ට් හදන අය වටිනා ඒව කොහොමත් හදන්නෙ නෑ 😂
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    මට රිදෙන්නෙ youtube income එක නැති වෙන එකට නෙමේ youtube එකට සහ content creators ලා demotivate වෙලා youtube එක dead වෙලා පට්ට වටින content නැති වෙලා යයි කියන බයට.

    ඔයා මගේ ජීවිතේ ගැන කියවන්න එන්න ඕනෙ නෑ මේ ත්‍රේඩ් එකට අදාල දේවල් විතරක් කතා කරන්න. මට ඔයාගෙනුත් පේන්නෙ youtube revenue model එකවත් තේරුම් ගන්න බැරි කිසිම අදාලත්වයක් නැතුව තමන්ගෙ ජොබ් එක ගැන පුරසාරම් දොඩවන nerd කෙනෙක්ව විතරයි
    :lol:
    අහ් content creator සංගමේ සභාපතින් එක්කනේ මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. වෑව් :rofl: කියපු එක හරි ගියාද බන් ඩෝන් යන්න
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,795
    113
    (y)

    මම එකවුන්ට් එක මැකුව උදේ. ඒ ගුගල් එවුන්ට් එකෙන්ම ආපහු යුටියුබ් ගියා දැන්, අර මැසේජ් එක පෙන්නන්නෙ නෑ දැන්! ඇඩ් නැතුව ආයෙත් බලන්න පුළුවන්.

    Uh Oh Reaction GIF by WWE

    ඔව් නිකන් සල්ලි නාස්ති කරන්න එපා තව කෙනෙක් පොහොසත් කරන්න 😁 ලන්කාවෙ මිනිස්සු ඉස්සරටත් වඩා දැන් බුද්දිමත් වෙලා සල්ලි නාස්ති කරගන්නෙ නැතුව ඉන්න ඕනෙ.

    ඔයාගෙ පොකට් එකේ තියෙන සල්ලි වෙන කෙනෙක්ගෙ පොකට් එකකට ගන්න තමයි බලන්නෙ. අහු වෙන්නෙ නැතුව ඉන්න එක ඔයාගෙ දක්ශකම, ඔයාගෙ සල්ලි ටික එයාලගෙ පොකට් එකට දා ගත්තොත් එයාලගෙ දක්ශකම. 😁

    ඒ සල්ලි වලින් තමන්ට අත්‍යාවශ්‍ය දෙයක් ගන්න පුලුවන්. ඒක වටිනව. කාගෙවත් පොකට් පුරවනවට වඩා.
     
    • Like
    Reactions: topkollek

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    ඔව් යූටියුබ් කියන බිලියන් ඩොලර් කම්පැනි එකටනන් පුක දීලත් සල්ලි දෙනව මම.
    මොකද ඕකට කෙල උනොත් ආපහු ගල් යුගේට ගියා වගේ.
    පරිප්පුවක් හදාගන්න රෙසිපියක් බලාගන්නවත් බැරි උනාම කොහොමද ආතල් එක.
    දීපං දීපං හොඳට දීපං 🤣 yt නැති උනාම ගල් යුගේ කියල හිතන උබල වගේ මැටි මොල් වහල්ලු ඉන්නකන් ලොකු කොම්පැණි උන්ට ඕන එකක් කරයි. අපි පරිප්පු හදන්න ගත්ත කාලේ අපිට YouTube තියා computer එකක් වත් තිබ්බෙ නෑ ඕයි 😂
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    brave browser එකේ අව්ලක් නෑ ඇඩ්ස් බ්ලොක් වෙනව.

    උන්ට ඕක කරන්න වෙන්නෙ නෑ බන්, වෙනම ප්‍රයිවට් ඇක්සස් දීල විතරක් පෙන්නන්න වගේ platform එක හදනකන්. ඇඩ් බ්ලොකර්ස් උනත් අනුගත වෙනව.
    ඔය මේ ත්‍රෙඩ් එක ඇතුලෙ "යූටියුබ් එකට ප්‍රීමියම් ගෙවල බලපන්' කියල කෑගනන්නෙ ගොඩක් ම යූටියුබ් කන්ටෙන්ට් හදන එවුන් 😂

    යූ ටියුබ් කියන්නෙ කොහොමත් හොදම කන්ටෙන්ට් තියෙන තැනක් නෙමෙයි. බහුතරයක් මිනිස්සු ගොබ්බ නිසා ඒකෙ තියෙන්නෙ ගොබ්බ වැඩක් නැති ජරාවල් කියල තේරෙන්නෙ නෑ. ජරාවල් බලන්න නම් ගෙවන්න ඕනෙ නෑ කොහොමත්.

    දෙයක් ඉගෙන ගෙන නැද්ද කියල කවෘහරි ඇහුවොත් කොලිටි නැති කන්ටෙන්ට් බලන්න සත පහක් වත් වියදම් කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.

    ගෙවන්න තරම් වටිනා ඒවට මම අනිවා ගෙවනව, ඒත් ජරාවල් වලට නම් ගෙවන්නෙ නෑ කීයටවත්.

    යූ ටියුබ් කියන්නෙ මොකක්ද කියල උබල හරියට හිතල බැලුවොත් තේරෙයි, හැම වීඩියෝ එකක්ම කොහොමත් ඇඩ් එකක්ම තමයි කියල. ඇඩ් එක උඩින් ඇඩ් පෙන්නන එක කරන්නෙ. ඉතින් උබල ඇඩ් දෙකක් එක පාර බලන්න සල්ලිත් ගෙවන්න උබලගෙ මොලේ අමාරුවද?

    ජරාවල් චන්දෙ ඉල්ලනකොට චන්දෙ දෙන පුරුද්දයි, ජරා වෙබ්සයිට් සහ අමුතු ගැජට් වලට සල්ලි වියදම් කරන එකයි දැන්වත් නවත්තල බුද්දිමත් වෙන්න.
    1. Highlighted part eka uba waradi. Kohomada ehema judge karanne?
    2. Ona kenekta free will ekak thiyanawa platform ekata yanna or avoid karanna.
    3. Ehema service ekak use karanawa nam TOC walata agree wenna wenawa.

    startup ekakata or small tech business ekakata survive wenna bari ubala wage gobba widihata hithana un nisa thamai.

    uba kadekata gihin baduwak gannawa wage thamai. online services walatath pay karanna wenawa if required. Uba hariyata shoplifting karana dial ekaka wage katha karanne

    or illegal widihata use karanna puluwan. Or genuinely ad balala or softwares wage nam community versions use karanna puluwan.
     
    • Like
    Reactions: residue

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    already paying for spotify
    not gonna pay to watch අඩුකුලේ සිංහල content

    anyway works with Brave, no ads nor warnings
    Adukule content gets suggested when you watch adukule content. Switch the region to US or Canada

    For pc you just can use brave, but if you're watching through a phone or tv, premium is very much worth the small price you pay.
     
    • Like
    Reactions: residue