ඒවා කොහෙද මාත් එක්ක.Ekko ad ekka balapan.
Nattam premium ganin.
What about EKtime to stop watching youtube. it's already wasting so much time from our lives
Taylor swiftwho dis? looks cute
මට රිදෙන්නෙ youtube income එක නැති වෙන එකට නෙමේ youtube එකට සහ content creators ලා demotivate වෙලා youtube එක dead වෙලා පට්ට වටින content නැති වෙලා යයි කියන බයට.උබ මට data center එකක් ගැන උගන්න ගිය එකට ඒ කිව්වේ. සිරාවටම උබට මතක නැද්ද බන් උබ මේ දැන් කියපු එක?
මට හිතෙන්නේ උබ youtube channel එකක් කරන්න grind කරන එකෙක් කියලා. උබේ ජොබ් එකයි උබේ income එකයි අපිට අදාළ නෑ බන්. උබ හරි හමන් දෙයක් ජීවිතේ කරනවානං නිකන් youtube video අටෝ අටෝ ඉන්නේ නැතුව උබට ඕක ඔච්චර රිදෙන්න විදිහක් නෑ. හරි හමන් විදිහට youtube කරන උන්ට ඔය youtube ad revenue අදාළ නෑ. උන් කෙලින්ම sponsored videos දාන්නේ.
ඔය vlogs කරන උනුයි, පොඩි පොඩි ටෙක් කෑලි ලොකුවට කියෝන උනුයි, game stream කරන උන්ටයිනන් full අවුල් ඇති adblockers. අනික youtube උන් කොච්චර force කරත් adblockers නං අයින් කරන්නේ නෑ බ්‍රෝ. 2min video එකක් බලන්න අපිට 30secs අදාළ නැති ad එකක් බලන්න පිස්සු නෑ උබ ජොබ් එකක් විදිහට කරන්නේ ඒකයි කියල.

ඉතින් ඔච්චරම කොලිටි නැති කන්ටෙන්ට් ඇයි බලන්නෙ? නොබල ඉදපන්කො.brave browser එකේ අව්ලක් නෑ ඇඩ්ස් බ්ලොක් වෙනව.
උන්ට ඕක කරන්න වෙන්නෙ නෑ බන්, වෙනම ප්‍රයිවට් ඇක්සස් දීල විතරක් පෙන්නන්න වගේ platform එක හදනකන්. ඇඩ් බ්ලොකර්ස් උනත් අනුගත වෙනව.
ඔය මේ ත්‍රෙඩ් එක ඇතුලෙ "යූටියුබ් එකට ප්‍රීමියම් ගෙවල බලපන්' කියල කෑගනන්නෙ ගොඩක් ම යූටියුබ් කන්ටෙන්ට් හදන එවුන්
යූ ටියුබ් කියන්නෙ කොහොමත් හොදම කන්ටෙන්ට් තියෙන තැනක් නෙමෙයි. බහුතරයක් මිනිස්සු ගොබ්බ නිසා ඒකෙ තියෙන්නෙ ගොබ්බ වැඩක් නැති ජරාවල් කියල තේරෙන්නෙ නෑ. ජරාවල් බලන්න නම් ගෙවන්න ඕනෙ නෑ කොහොමත්.
දෙයක් ඉගෙන ගෙන නැද්ද කියල කවෘහරි ඇහුවොත් කොලිටි නැති කන්ටෙන්ට් බලන්න සත පහක් වත් වියදම් කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
ගෙවන්න තරම් වටිනා ඒවට මම අනිවා ගෙවනව, ඒත් ජරාවල් වලට නම් ගෙවන්නෙ නෑ කීයටවත්.
යූ ටියුබ් කියන්නෙ මොකක්ද කියල උබල හරියට හිතල බැලුවොත් තේරෙයි, හැම වීඩියෝ එකක්ම කොහොමත් ඇඩ් එකක්ම තමයි කියල. ඇඩ් එක උඩින් ඇඩ් පෙන්නන එක කරන්නෙ. ඉතින් උබල ඇඩ් දෙකක් එක පාර බලන්න සල්ලිත් ගෙවන්න උබලගෙ මොලේ අමාරුවද?
ජරාවල් චන්දෙ ඉල්ලනකොට චන්දෙ දෙන පුරුද්දයි, ජරා වෙබ්සයිට් සහ අමුතු ගැජට් වලට සල්ලි වියදම් කරන එකයි දැන්වත් නවත්තල බුද්දිමත් වෙන්න.
මෙන්න මේක නිවැරදි වෙන්න ඕනිbrave browser එකේ අව්ලක් නෑ ඇඩ්ස් බ්ලොක් වෙනව.

පරිප්පුවයි බතුයි නිකන් දෙන දන්සැල් වලට, ෆ්‍රයිඩ් රයිස් කඩේට දෙන සල්ලි ගෙවන්න මොලේ අමාරුවක් නැති නිසා. ෆ්‍රයිඩ් රයිස් දුන්නොත් සල්ලි ගෙවන්නම්, කොහොමත් ලන්කාවෙ ඔයාල වගේ කන්ටෙන්ට් හදන අය වටිනා ඒව කොහොමත් හදන්නෙ නෑඉතින් ඔච්චරම කොලිටි නැති කන්ටෙන්ට් ඇයි බලන්නෙ? නොබල ඉදපන්කො.
අහ් content creator සංගමේ සභාපතින් එක්කනේ මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ. වෑව්මට රිදෙන්නෙ youtube income එක නැති වෙන එකට නෙමේ youtube එකට සහ content creators ලා demotivate වෙලා youtube එක dead වෙලා පට්ට වටින content නැති වෙලා යයි කියන බයට.
ඔයා මගේ ජීවිතේ ගැන කියවන්න එන්න ඕනෙ නෑ මේ ත්‍රේඩ් එකට අදාල දේවල් විතරක් කතා කරන්න. මට ඔයාගෙනුත් පේන්නෙ youtube revenue model එකවත් තේරුම් ගන්න බැරි කිසිම අදාලත්වයක් නැතුව තමන්ගෙ ජොබ් එක ගැන පුරසාරම් දොඩවන nerd කෙනෙක්ව විතරයි![]()
කියපු එක හරි ගියාද බන් ඩෝන් යන්නමම එකවුන්ට් එක මැකුව උදේ. ඒ ගුගල් එවුන්ට් එකෙන්ම ආපහු යුටියුබ් ගියා දැන්
All money spent on lancer

මම එකවුන්ට් එක මැකුව උදේ. ඒ ගුගල් එවුන්ට් එකෙන්ම ආපහු යුටියුබ් ගියා දැන්, අර මැසේජ් එක පෙන්නන්නෙ නෑ දැන්! ඇඩ් නැතුව ආයෙත් බලන්න පුළුවන්.
![]()
දීපං දීපං හොඳට දීපංඔව් යූටියුබ් කියන බිලියන් ඩොලර් කම්පැනි එකටනන් පුක දීලත් සල්ලි දෙනව මම.
මොකද ඕකට කෙල උනොත් ආපහු ගල් යුගේට ගියා වගේ.
පරිප්පුවක් හදාගන්න රෙසිපියක් බලාගන්නවත් බැරි උනාම කොහොමද ආතල් එක.
1. Highlighted part eka uba waradi. Kohomada ehema judge karanne?brave browser එකේ අව්ලක් නෑ ඇඩ්ස් බ්ලොක් වෙනව.
උන්ට ඕක කරන්න වෙන්නෙ නෑ බන්, වෙනම ප්‍රයිවට් ඇක්සස් දීල විතරක් පෙන්නන්න වගේ platform එක හදනකන්. ඇඩ් බ්ලොකර්ස් උනත් අනුගත වෙනව.
ඔය මේ ත්‍රෙඩ් එක ඇතුලෙ "යූටියුබ් එකට ප්‍රීමියම් ගෙවල බලපන්' කියල කෑගනන්නෙ ගොඩක් ම යූටියුබ් කන්ටෙන්ට් හදන එවුන්
යූ ටියුබ් කියන්නෙ කොහොමත් හොදම කන්ටෙන්ට් තියෙන තැනක් නෙමෙයි. බහුතරයක් මිනිස්සු ගොබ්බ නිසා ඒකෙ තියෙන්නෙ ගොබ්බ වැඩක් නැති ජරාවල් කියල තේරෙන්නෙ නෑ. ජරාවල් බලන්න නම් ගෙවන්න ඕනෙ නෑ කොහොමත්.
දෙයක් ඉගෙන ගෙන නැද්ද කියල කවෘහරි ඇහුවොත් කොලිටි නැති කන්ටෙන්ට් බලන්න සත පහක් වත් වියදම් කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
ගෙවන්න තරම් වටිනා ඒවට මම අනිවා ගෙවනව, ඒත් ජරාවල් වලට නම් ගෙවන්නෙ නෑ කීයටවත්.
යූ ටියුබ් කියන්නෙ මොකක්ද කියල උබල හරියට හිතල බැලුවොත් තේරෙයි, හැම වීඩියෝ එකක්ම කොහොමත් ඇඩ් එකක්ම තමයි කියල. ඇඩ් එක උඩින් ඇඩ් පෙන්නන එක කරන්නෙ. ඉතින් උබල ඇඩ් දෙකක් එක පාර බලන්න සල්ලිත් ගෙවන්න උබලගෙ මොලේ අමාරුවද?
ජරාවල් චන්දෙ ඉල්ලනකොට චන්දෙ දෙන පුරුද්දයි, ජරා වෙබ්සයිට් සහ අමුතු ගැජට් වලට සල්ලි වියදම් කරන එකයි දැන්වත් නවත්තල බුද්දිමත් වෙන්න.
Adukule content gets suggested when you watch adukule content. Switch the region to US or Canadaalready paying for spotify
not gonna pay to watch අඩුකුලේ සිංහල content
anyway works with Brave, no ads nor warnings