YouTube කරන්න ඉගනගන්න ආස අයට

rasika-1987

Junior member
  • Feb 2, 2016
    78
    54
    18
    ලාටු කැරියගෙ attitude එක බලහන්කො
    සබ්ස්ල 18යි :lol: :lol: :lol: :lol:
    ඕඩියෝ එක නිකන් TNL එකේ වගේ:lol::lol::lol:
    අනිත් උන්ට උගන්නන්න යන්නෙ

    පකේ නයිත් අරිනව US බේස්ඩ් චැනල් කරනවා කියලා:P:rofl:
    ඔයාගෙ අදහස් වලට ගොඩක් ස්තූතී. ඔයා කියන දේවල් වලට මම මුකුත් කියන්නේ නැ. එක ඔයාගෙ අයිතිය. ඒත් එක දෙයක් කියන ඔනෙ. ලංකාවෙ මිනිසුන්ට හොඳදෙයක් දෙන්න අමරුයි කොහොමත්. කාගෙ හරි නිලියෙක්ගෙ ලීක් වීඩියොවක් ගැන කියල තිබ්බනම් බලන තිබ මෙතන ලින්ක් ඉල්ලල වැලලෙන්න හදන හැටි. අවුලක් නෑ කැමති අය බලන්න. කැමති අය සස්ක්‍රයිබ් කරන්න. එක තම තමන්ගෙ කැමැත්ත. හැම දෙයක්ම පටන්ගන්න වෙන්නෙ ඕන කෙනෙක්ට බිංදුවෙන් තමයි. අනිත් එක, මට මගෙ අනිත් චැනල් ගැන කියන්න ඕනෙ කියල දෙයක් නෑනෙ. එලකිරි එකෙ ලන්කවේ තරුණ අය ඉන්න නිසයි මම මේකට මේ චැනල් එකේ ලින්කෙක දැන්මේ. එක්කෙනෙක් හරි තමන්ට දෙයක් කරගනී කියල. ලංකාවෙ මිනිස්සු ගැන මම කොහොමත් වොරි වෙන්නේ නෑ. මම ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනව. තෑන්ක්ස් ඔයාගෙ අදහස් වලට.

    yako e channel eketh thama sub18i video dekaine.
    mama karana set ekak thiyanawa ubata wada sub thiyanawa. mama hithuwe mama thawa subject eka igena ganan ona kiyala. balan giyama mata puluwanne ubata kiyala denna channel karana views ganna widiya :lol:
    ඔව් මේක පටන්ගත්ත විතරයි තාම. තැන්ක්ස් ඔයාගෙ අදහස් වලට.
    ------ Post added on Jul 28, 2023 at 2:35 PM