Questions youtube කෙල වෙනවා නේද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    youtube කාරයන්ගේ next video suggestions නිසා බලන video එකේ අන්තිම ටික (බොහෝ විට හොදම ටික ) කෙල වෙනවා නේද බන්?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් එහෙම වෙලා තියෙනවා.

    ඩවුන්ලෝඩ් කරලා බලද්දිත් ඒ අවුල එනවද
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    youtube කාරයන්ගේ next video suggestions නිසා බලන video එකේ අන්තිම ටික (බොහෝ විට හොදම ටික ) කෙල වෙනවා නේද බන්?
    Video eka upload krddi hadnna puluwnne kochchara welawakinda suggestions pennna one kiyla
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අන්තිම තප්පර 20 ඉතින් වැඩියෙන් එම්ටි ටිකක් තියන්න ඔනා ට්‍රැක් ඒක හදද්දි
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඔව් එහෙම වෙලා තියෙනවා.

    ඩවුන්ලෝඩ් කරලා බලද්දිත් ඒ අවුල එනවද
    nathuwa athi neda

    Video eka upload krddi hadnna puluwnne kochchara welawakinda suggestions pennna one kiyla
    ow. wade thiyanne channel kaarayo haryata wade karanne naha.
    unge video ekatamai balapanne
    ------ Post added on Mar 8, 2023 at 9:41 AM

    extension ekak tye ain karanna
    arh. can u suggest a name?
    chrome ?
    ------ Post added on Mar 8, 2023 at 9:42 AM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Step 01 - මේ extension එක දාගන්න
    https://www.mrfdev.com/enhancer-for-youtube

    Step 02 - extension උඩ click කරාම settings වලට එනවා, එතනින් මේකට tick එක දාන්න

    Web-capture-8-3-2023-95023-ponfpcnoihfmfllpaingbgckeeldkhle.jpg

    Step 03 - දැන් ඔයා video එකක් බලද්දි ඒක යටින් මෙහෙම panel එකක් එයි
    එතනින් ඕක toggle කරාම අන්තිමට එන end cards ටික අයින් වෙලා යනවා

    Web-capture-8-3-2023-9534-www-youtube-com.jpg
     
    Thanks bro !
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔවු බන්. ඒක හදන්න බැයිද

    Step 01 - මේ extension එක දාගන්න
    https://www.mrfdev.com/enhancer-for-youtube

    Step 02 - extension උඩ click කරාම settings වලට එනවා, එතනින් මේකට tick එක දාන්න

    Web-capture-8-3-2023-95023-ponfpcnoihfmfllpaingbgckeeldkhle.jpg

    Step 03 - දැන් ඔයා video එකක් බලද්දි ඒක යටින් මෙහෙම panel එකක් එයි
    එතනින් ඕක toggle කරාම අන්තිමට එන end cards ටික අයින් වෙලා යනවා

    Web-capture-8-3-2023-9534-www-youtube-com.jpg
    එලම
    ------ Post added on Mar 8, 2023 at 11:31 AM