youtube ඩේට ප්ලෑන්ස් ??

isitha.lk

Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    Mobitel Content Based Charging Plans Prepaid
    You Tube Rs.249
    Data = 2490 MB
    Type Act YT SMS to 160
     
    Last edited:

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    මම නම් වීඩියෝ බලන්නෙ ටෙලිකොම් එකෙන් බන්.. පැකේජ් සුට්ටලා 50ට වීඩියෝ 2ක් 3ක් පෙන්නන්නෙ :eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow puluwan

    පෝස්ට් පේඩ් කියල බිලක් එන්නෑනෙ ?
    සිම් එකේ තියෙන සල්ලි වලිං ප්‍රීපේඩ් ක්‍රමේට ඇක්ටිවේට් කරගත්තෑකිනෙ ???
    ඇක්ටිවේට් කරගත්තට පස්සෙ කොහොමද කැන්සල් කරන්නෙ :D :D :D


    Mobitel Content Based Charging Plans Prepaid
    You Tube Rs.249
    Data = 2490 MB
    Type Act YT SMS to 160

    මොබිටෙල් සිම් එකක් නෑ සිඞ්හලු :no: :no: :no: