උඹටත් තියෙනවාද ? එහෙනම් වරෙන් ඇතුලට
කොයි තරම් ඇන්ටනා දාලා බැලුවාත් ලංකාවේ චැනල් වැඩ කරන්නේ නෑ
කිසිම ගතියක් නෑ.
ඒ හින්දා තිරණයකට ආවා ඩයලොග් ටීවි එක ගන්න. 
මැච් එකක් බලා ගන්නවත් පුලුවන් කම තියෙනවා නේ.
ඩයලොග් ටීවි බලන උදවිය කියන්න බලන්න
පොස්ට් පේඩ් පැකේජ් එකෙන් මම පර්ල් පැකේජ් එක තොරා ගත්තාට කාරි නැද්ද.
ප්‍රොමෝෂන් පිරියඩ් එකක් තිබ්බා නේ. රු.2500 ට වගේ කනෙක්ෂන් දෙන ඒක ඉවරයි ද ?
ඒ අය ඇවිත් සෙට් කරලා දෙනවා ද.
එවුන්ට ගාණක් දෙන්න ඕනේ ද ?
හෙට ගිහිල්ලා පැකෙජ් එක ඇප්ලයි කලාම ඒ වේලාවේම ඇවිත් හයි කරලා දෙනවාද. ?
වයර් කෝඩ් අදිනවාට අපි අමතර මුදලක් දෙන්න ඕනේද ?
හෙට හයි කලාම හෙටම කනෙක්ෂන් එක ලැබෙනවාද ?
මාසයක් නොමිලේ චැනල් ලැබෙනවාද ?
උඩින් තියෙන ඒවාටත් පිළිතුරක් දෙන්න ලොකු උදව්වක් බං

අලුතින් කනෙක්ෂන් එක ගන්නවා නම් කීයක් ගෙවන්න ඕනේද ?