youtube ඩේට ප්ලෑන්ස් ??
සිඞ්හලූ........

යූටියුබ් වලට විතරක් ඩේට ප්ලෑන්ස් තියෙනව නේද ?

එයාටෙල් සහ ඩයලොග් වලිං දෙන ඒ පැකේජ් කොහොමද දාගන්නෙ ?

එයාටෙල් එකේ උන්ගෙ සයිට් එකේ නම් තියෙන්නෙ රු. දෙසිය ගානක පැකේජ් එකක්

එච්චර නැති සීයට පනහට වගේ එයාටෙල් එකේ යූටියුබ් පැකේජස් නැද්ද ?

ඩයලොග් එකේ kndt ද මොනාද පැකේජස් වගයක් තියෙනව

ඒව පෝස්ට් පේඩ් ද ? ප්‍රීපේඩ් විදිහට ඇක්ටිව් කරගන්න බැරිද ?

එතන නං රු. පනහට විතරත් පැකේජස් තියෙනව...

මේව පාවිච්චි කල්ල තියෙන අය උදව්

ඔව්වගෙන් යූටිඋබ් යන්න ඇප්ස් මොකුත් ඕනෙ ද ? නිකංම වෙබ් බ්‍රව්සරෙන් pc එකට දාල යන්න පුළුවන් වෙයිනෙ ?