machoo slt ganin, time shift scene eka ehema watinawa program miss unama, gedra amma thaththa innawanm egollo godak katha ehema balanawane. e nisa peo tv hondai.
anika dialog rental eka 699 unata tax ekka 800+ enawa.
habai slt eke rent eka 799 unata bill wenne 515 + 25% tax eka witharai. onnam bilak aran balapan.
mamanam kiyanne peo tv hondai.
wassata awulakuth na. indala hitala poddak awul yanwa akunu gahanwa nam.
pic quality poddak adui slt. tv eka godak loku nam poddak case.
e arenna awulak na.
ahh channels tikak adui. eth thiyana tika balanna hondatama athi bn. start sports 1 ekai, bbc, natgeo channel 3 yi ganing, eeta passe awulakma na
ඇත්ත මචන් tstv,pip දෙක මාර වටිනවා... ගොරවන වෙලාවට මැච් එකක් වත් බලන්ඩ මම බටපොලකුත් ගත්තා...

1949/- + බදු එක්ක.. ගෝල්ඩි එක ගත්තේ..චැනල් 112 , පටිටම පටිටා..ටිකක් ඉවසලා හිටියොත් අප්‍රේල් වල 3990 කට දෙයි..699/- පැකේ එක හොදයි,පස්සේ චැනල් දාගන්න පුලුවන් නේ..අපේ අමිමාත් ඒක ගන්න ඉන්නෙ එයාගේ කාමරයට,වැස්සට,හුලගට කිසි අවුලක් නැහැ..නිකං එකක් දැමිමොත් කරකව හද හද ඉන්න වෙනවානේ..විදුලි කොටනකොට අකුනු වදි භයානකයි,ඒක අවාසියි..අරක ගාන වැඩියි,ඒත් චැනල් සුපිරි..එ්ත් අවිවට වැස්සට විදුලි කොටන වෙලාවට කොහොමත් use කරන්න එපා..අකුනු වලින් ප්‍රශ්නයක් නැහැ,ඒත් නොර්මල් එක තරමි භයානක නැහැ..




