YouTube දේවදත්ත ලංකාවට එනවා!

YouTube දේවදත්ත ලංකාවට එනවා!

YouTube දේවදත්ත 2012/03/06 ලංකාවට එනවා! ඌ එන්නෙ අම්පාරේ දුෂ්කර පාසලකට විද්‍යාගාරයක් හදන්න සල්ලි දෙන්නලු. උගේ ගාව වැඩ කරන මගේ යාළුවෙක් තමා කිව්වේ. උඹලා මොකද ඌට කරන්නෙ?
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    දැන් ලංකාවට ඇවිත් කොහොමද දන්නෙ නැ ඉන්න යන්නෙ,ගුටි නොකා ඉන්න ලැබේවා කියලවත් ප්‍රර්තනා කරමු...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මොන වැඩෙ කලත් හොද වැඩකටනේ එන්නේ වැඩෙට සහයොගයක් දෙන්න පුලුවන්නම් එකත් දිලා නීරෝගිව පිටත් කරමු
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඌව අල්ලල හොන්ද දොස්තර කෙනෙක්ට සෙට් කරමු.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් ලංකාවට ඇවිත් කොහොමද දන්නෙ නැ ඉන්න යන්නෙ,ගුටි නොකා ඉන්න ලැබේවා කියලවත් ප්‍රර්තනා කරමු...

    මොන වැඩෙ කලත් හොද වැඩකටනේ එන්නේ වැඩෙට සහයොගයක් දෙන්න පුලුවන්නම් එකත් දිලා නීරෝගිව පිටත් කරමු

    ඌව අල්ලල හොන්ද දොස්තර කෙනෙක්ට සෙට් කරමු.

    ඕකව මරපු එකෙක් හොයන්න පොලිස්සිය වත් මහන්සි වෙන එකක් නෑ ! :lol::lol::lol:මානසික ආබාද කාරයව ඉක්මනට මුල්ලේරියාවට යවන්න ඕනේ.. නැත්තම් වතුරට දාලා පොල්ලකින් ගහල මරන්න ඕනේ !
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පොර ඇවිත් කිසි ප්‍රශ්නයක් නැතුව ආපහු යයි.. මොකද ඒක ලංකාවනේ. :lol:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    uta mona hari karala bawwda agamata agawrawa karanna apa yako. bawddagama kiyanne iwasimen katayuthu karana agamak. muslim wage anthawadi na.