මචංලා Youtube රෙකෝඩින් කරන්න හොඳ කැමරාවක් සජෙස්ට් කරපල්ලකෝ. මෙච්චරකල් ෆෝන එකෙන් කලේ. මොක කොහොම කලත් ගැස්සෙන ගතිය වැඩිය. ප්‍රාථමික ගතිය වැඩි. අම්බ ගණන් නොවන බොහොම අඩු ගාණට අයිටම් එකක් සෙට් කර ගන්න බැරි වෙයිද? ලොකු උදව්වක් බන්ස්ලා
e ganata camera aran wedak ne ban. OIS wath nehe e ganata godak ewage. gimbal ekak try karanna20 -30 විතර එකක් බැලුවේ.
කලින් කලේ m20 කින්
tripod එකක් නම් තියේ. ඒත් අර ගැස්සෙන සීන් එක තියෙනවා. ෆෝන් එකත් පට්ට නෑනේ. නොමල් එකක්නේ
e ganata camera aran wedak ne ban. OIS wath nehe e ganata godak ewage. gimbal ekak try karanna
20 -30 විතර එකක් බැලුවේ.
කලින් කලේ m20 කින්
tripod එකක් නම් තියේ. ඒත් අර ගැස්සෙන සීන් එක තියෙනවා. ෆෝන් එකත් පට්ට නෑනේ. නොමල් එකක්නේ
ෆොටෝ ගහන වීඩියෝ හදන වැඩ වලට බන්. travelling වලට නම් බයික් එක හරි කාර් එක හරි use කරනවා.mona wage dewal walatada use karanne? travelling da?

