youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

lovesl

Member
Dec 8, 2014
235
20
0
youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

මුලින්ම XibitZ thanks කරන්ට ඕනි .උ නිසා තාම අමතර ගානක් මේ හොයා ගන්නේ .

SoQHHGh.png



M8pZJXe.png


මන් කලිමුත් කිව මගේ channel 4ක් ban උනා (report කරලා).
එක කමක් නැ .මන් දැන් විදිය දන්නවා ඒ නිසා වැඩේ කරන් යනවා .

මාත් මාගේ video නෙවේ දාන් නේ .ලංකාවේ comedy channel 2ක 3ක් හැරෙන්ට එකෙක්වත් උන් හදපු එවා නෙවේ දාන්නේ .

එත් උන් කියන්නේ ඒවා උන්ගේ එවාලු .මේ ලගදි 100000 පැනපු එකාගේ උනත් තියෙන්නේ ගෙඩිය පිටන් English video වල සිංහල එක .
උන් එහෙම කියලා තාම අපේ channel report කරන්නේ .

මාත් දැන් channel හොය හොයා report කරනවා .ඒ කරන්නේ කැරි කමට නෙවයි .එතකොට උන්ටත් දැනෙයි චැනල් එක ban උනාම තියන දුක .
අනික channel report කරන්නේ අලුත් උන් නෙවෙයි පරණ උන් .
දැන් බර ගානක් ban කරලා තියනවා


මගේ චැනල් 4න් මන් $900+ හෙවුවා .පලවෙනි චැනල් එක තිබුනානම් මන් දැන් මාසේට 100000 වගේ හොයනවා .තාමත් අවුල් එක මතක් වෙනකොට .
ban වෙන දවසට කලින් මගේ day ern එක $75ක් .

ඔන්න ඔහොමයි අපේ උන් .

දැන් usa උන් target කරලා චැනල් 2ක් තියනවා .කිසිම අවුලක් නැ .
ඔය උඩින් දාල තියෙන්නේ අන්තිම මාස 2කේ මන් හොයපු හැටි .
add නැති මේ කාලෙත් මන් 100+ හොයනවා .මේ මාසේ 125+ ගත්තා .
march වල 300+ තියනවා .

අපේ ලංකාවේ උන් කියන්නේ බන් පුදුම ඉරිසියා කාර උන් ටිකක් බන් .
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔව් බන් ලංකාවේ එවුන්ට මාරම පුක ගායක තියෙන්නේ.හිතහන්කෝ උබ ෆයිවර් එකේ මොකක් හරි අලුත් අදහසකට ගිග් එකක් දැම්මා කියලා ලංකාවේ අනිත් උනුත් එකම කරන්න හදනවා අලුතෙන් මුකුත් හිතන්නේ නෑ.එකෙක් එලෙච්ට්‍රොනික් උනන්නන්න චැනල් එකක් කරොත් හැත්ත බුරුට්ට ඔක්කොම ඉලෙක්ට්‍රොනික් අලුතෙන් හිතලා අලුත් දෙයක් කරන්නේ නැ
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    sira kathava


    google adsense walata una de, lagaadima youtube adsense walatath wenawa lankawe.



    ඇත්ත මචන්.
    සුබ පතනවා

    ඔව් බන් ලංකාවේ එවුන්ට මාරම පුක ගායක තියෙන්නේ.හිතහන්කෝ උබ ෆයිවර් එකේ මොකක් හරි අලුත් අදහසකට ගිග් එකක් දැම්මා කියලා ලංකාවේ අනිත් උනුත් එකම කරන්න හදනවා අලුතෙන් මුකුත් හිතන්නේ නෑ.එකෙක් එලෙච්ට්‍රොනික් උනන්නන්න චැනල් එකක් කරොත් හැත්ත බුරුට්ට ඔක්කොම ඉලෙක්ට්‍රොනික් අලුතෙන් හිතලා අලුත් දෙයක් කරන්නේ නැ


    thanks okktama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඕක දැන් ලංකාවෙ විතරක් නෙමයි නේද රිපෝට් කරත් නැතත් දැන් යූටියුබ් එකෙන් වීඩියෝ රිවීව් කරනවා නේද (මට මතක විදියට උන්ගෙ තියනවා වීවර්ස්ලා හෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගානක් ඒ ගාන රීච් උනාම උන් රිවීව් කරනවා කරලා රිපෝට්කරල තිබුනත් නැතත් චැනල් එක බෑන් කරනවා ඔරිජිනල් කන්ටෙන්ට් නෙමයිනම්)
    උඹගෙ තිබුනු වීඩියෝ සේරම උඹම කරපුවා කියලා ශුවර්ද?
    අලුතෙන් චැනල් හැදුවට වැඩක් නැහැඅර ලිමිට් එකට ආවම චෙක් කරලා බෑන් කරනවා කන්ටෙන්ට් ඔරිජිනල් නෙමෙයි නම්
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මාත් දැන් channel හොය හොයා report කරනවා .ඒ කරන්නේ කැරි කමට නෙවයි .එතකොට උන්ටත් දැනෙයි චැනල් එක ban උනාම තියන දුක .
    අනික channel report කරන්නේ අලුත් උන් නෙවෙයි පරණ උන් .
    දැන් බර ගානක් ban කරලා තියනවා


    උඹ උන්ව රිපෝර්ට් කලාම උණුත් උබව රිපෝර්ට් කරනවා
    පස්සෙ දෙගොල්ලන්ටම කෙළ වෙනවා :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ow bng mageth account ekak ban wunaa
    70$ thibba ,Loku bala poroththuwak thibbe na 100$aapu gaman ganna hithan hitiye :(
    Wade atha ariya exam handa ,Ube accounts 4kata badu set wuna kiyala ahuwama aye patn ganna hithuna :)
    Exam iwara wuna gaman aye patan ganna one ;)
    Congratz machn keep going :cool: