Ela ela, karagena palayn, ube channel eke apita watin dewl meketh dapan
ube ban una channels, mun koi widihata report karapuwada ban?
copyrights kiyala da? hate speech kiyalada? or wena widihakatada?
ela good luck
Lankawe un gena nama katha karala wedaka ne. jara heththak
gl bro
ela machan![]()
ඕක දැන් ලංකාවෙ විතරක් නෙමයි නේද රිපෝට් කරත් නැතත් දැන් යූටියුබ් එකෙන් වීඩියෝ රිවීව් කරනවා නේද (මට මතක විදියට උන්ගෙ තියනවා වීවර්ස්ලා හෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගානක් ඒ ගාන රීච් උනාම උන් රිවීව් කරනවා කරලා රිපෝට්කරල තිබුනත් නැතත් චැනල් එක බෑන් කරනවා ඔරිජිනල් කන්ටෙන්ට් නෙමයිනම්)
උඹගෙ තිබුනු වීඩියෝ සේරම උඹම කරපුවා කියලා ශුවර්ද?
අලුතෙන් චැනල් හැදුවට වැඩක් නැහැඅර ලිමිට් එකට ආවම චෙක් කරලා බෑන් කරනවා කන්ටෙන්ට් ඔරිජිනල් නෙමෙයි නම්
bump
mageth Subcribersla 300 inna account ekak ban una
උඹ උන්ව රිපෝර්ට් කලාම උණුත් උබව රිපෝර්ට් කරනවා
පස්සෙ දෙගොල්ලන්ටම කෙළ වෙනවා![]()
ela bro
Congratzzz bro!
thanks.
me ke nam link dan ne ban loweth


