youtube වලින් ගොඩ ගිය හැටි සහ ලංකාවේ උන් .

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kauda ban original eken report karanne.:lol::lol:
    anika chanal 1k ban karanta wada kochora thiyanawada.
    :lol::lol:

    උඹ ඒකටම එකවුන්ට් එකක් හදනවද? රිපෝර්ට් වැඩි උනාමත් යූටියුබ් එකෙන් උඹව බලනවා
    නිකම් බොරුවට එක එකාව රිපෝර්ට් කරලා තනියම කන්නෙ නැතුව බෙදා ගෙන කාපන්
    ඔය වගේ කැරි වැඩ නිසා අනිතිමට ලංකාවටම ඕක නැති උනාම උබට තේරෙයි :baffled:
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0

    uba mata un de gana hithapn.
    acc. 4k $900+ man heuwa.ewa ban wenakota.......
    man kiwa ne report karanne kari kamata newai kiayala.
    aluth unge ewa report karan ne.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba mata un de gana hithapn.
    acc. 4k $900+ man heuwa.ewa ban wenakota.......
    man kiwa ne report karanne kari kamata newai kiayala.
    aluth unge ewa report karan ne.
    එකෙක් එහෙම කලා කියලා උඹ ඔක්කොටම කෙළවන එක සාධාරණද?
    උඹට ගේම දුන්න එකාට විතරක් පාඩමක් ඉගැන්නුව නම් සාධාරනයි
    දැන් උඹ ඔහොම ගේම දෙන උනුත් ඕකම කරන්න පටන් ගන්නවා නෙ?
    එතකොට කවදා හරි දවසක ඕක නිකම්ම උඹටම කැරකිලා එනවා
    උඹ කිව්වටම ඕක කරන්නෙ කැරිකමට නෙමේ කියලා, උඹ ඔය කරන්නෙ කැරි වැඩක් තමා
    අහක ඉන්න වැරැදි නොකරපු උන්ගේ චැනල් බෑන් කරන එක නොම්බර එකේ පොන්න වැඩක්
    උඹ කිව්වට ඒක එහෙම නැහැ කියලා, ඒක පොන්න වැඩක්ම තමා

    මමත් ගොසිප් චැනල් එකක් කලා මාස 2ක් වගේ, සබ්ලා 2500+ පැන්න ගමන් වෙන එකෙක් රිපෝර්ට් ගහන්න පටන් ගත්තා
    මම ඌට විතරක් කෙළවලා නිකම් හිටියා, වෙන වෙන නිකම් හිටිය උන්ට කෙළවන්න ගියේ නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes:

    උබ දන් තැන කට ඇවිල්ලනේ ඉන්නේ lovesl
    ඒ හින්ද මේ අමන වැඩේ නවත්තාපන්
    පලිගන්න ගියොත් එකේ ඉවරයක් නෑ
    තේරුමක් නැති වැඩක් උබ කරන්නේ
     
    :(:(:(
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    මචං අපේ චැනල් රිපෝට් කරපු එකාව හොයාගන්නෙ කොහොමද බන්.මගෙත් චැනල් එකක්බෑන් උනා බන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචං අපේ චැනල් රිපෝට් කරපු එකාව හොයාගන්නෙ කොහොමද බන්.මගෙත් චැනල් එකක්බෑන් උනා බන්.

    That must be LOL_SEEN
    Please find LOL_SEEN's channel & report it immediately without saying a single word. He is the dark side of the Youtube as we all know :frown:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මචං අපේ චැනල් රිපෝට් කරපු එකාව හොයාගන්නෙ කොහොමද බන්.මගෙත් චැනල් එකක්බෑන් උනා බන්.
    කොපිරයිට් ක්ලේම් කරපු එකා ගෙ ඔරිජිනල් විඩියෝ එක බලපන්
    අන්න ඌ තමා රිපෝර්ට් කරපු එකා
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    uba mata un de gana hithapn.
    acc. 4k $900+ man heuwa.ewa ban wenakota.......
    man kiwa ne report karanne kari kamata newai kiayala.
    aluth unge ewa report karan ne.

    Kohoma unat eken wenne lankawe unta kela wena ekane. umba ehema nokara indapan. Hadena ekek hadei nattam passe kaleka terum yai uta u kala waradda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    මුලින්ම XibitZ thanks කරන්ට ඕනි .උ නිසා තාම අමතර ගානක් මේ හොයා ගන්නේ .

    SoQHHGh.png

    M8pZJXe.png

    මන් කලිමුත් කිව මගේ channel 4ක් ban උනා (report කරලා).
    එක කමක් නැ .මන් දැන් විදිය දන්නවා ඒ නිසා වැඩේ කරන් යනවා .

    මාත් මාගේ video නෙවේ දාන් නේ .ලංකාවේ comedy channel 2ක 3ක් හැරෙන්ට එකෙක්වත් උන් හදපු එවා නෙවේ දාන්නේ .

    එත් උන් කියන්නේ ඒවා උන්ගේ එවාලු .මේ ලගදි 100000 පැනපු එකාගේ උනත් තියෙන්නේ ගෙඩිය පිටන් English video වල සිංහල එක .
    උන් එහෙම කියලා තාම අපේ channel report කරන්නේ .

    මාත් දැන් channel හොය හොයා report කරනවා .ඒ කරන්නේ කැරි කමට නෙවයි .එතකොට උන්ටත් දැනෙයි චැනල් එක ban උනාම තියන දුක .
    අනික channel report කරන්නේ අලුත් උන් නෙවෙයි පරණ උන් .
    දැන් බර ගානක් ban කරලා තියනවා

    මගේ චැනල් 4න් මන් $900+ හෙවුවා .පලවෙනි චැනල් එක තිබුනානම් මන් දැන් මාසේට 100000 වගේ හොයනවා .තාමත් අවුල් එක මතක් වෙනකොට .
    ban වෙන දවසට කලින් මගේ day ern එක $75ක් .

    ඔන්න ඔහොමයි අපේ උන් .

    දැන් usa උන් target කරලා චැනල් 2ක් තියනවා .කිසිම අවුලක් නැ .
    ඔය උඩින් දාල තියෙන්නේ අන්තිම මාස 2කේ මන් හොයපු හැටි .
    add නැති මේ කාලෙත් මන් 100+ හොයනවා .මේ මාසේ 125+ ගත්තා .
    march වල 300+ තියනවා .

    අපේ ලංකාවේ උන් කියන්නේ බන් පුදුම ඉරිසියා කාර උන් ටිකක් බන් .
    මෙ කියන්නෙ චනුක්ස් බ්‍රො කියන එකා ගැන නේද ?
    උඹ කොච්චර කල්ද යුටියුබ් ඇඩ්සෙන්ස් කරන්න පටන් අරන් කොච්චර කල්ද මචං? අර එක්සිබිට් ගෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙද පටන්ගත්තෙ ?

    උඹ චැන්ල්ස් වල ලින්ක්ස් එහෙම මෙකෙ දාන්න එපා පුතො.
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    මෙ කියන්නෙ චනුක්ස් බ්‍රො කියන එකා ගැන නේද ?
    උඹ කොච්චර කල්ද යුටියුබ් ඇඩ්සෙන්ස් කරන්න පටන් අරන් කොච්චර කල්ද මචං? අර එක්සිබිට් ගෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙද පටන්ගත්තෙ ?

    උඹ චැන්ල්ස් වල ලින්ක්ස් එහෙම මෙකෙ දාන්න එපා පුතො.

    aniwa machoo.
    dan masa 10 wage.
    එක්සිබිට් ge therd 1n thama patan gathhe.
    podi podi triks tikak thiyenn wade alla gathothoth goda.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    aniwa machoo.
    dan masa 10 wage.
    එක්සිබිට් ge therd 1n thama patan gathhe.
    podi podi triks tikak thiyenn wade alla gathothoth goda.

    මාත් උගෙ ත්‍රෙඩ් එකෙන් සහ ඌට පීම් ගහලා තමා වැඩෙ ගැන වැඩියෙන් දැනගත්තෙ.
    එත් මෙ එළකිරියෙ කොහෙවත් යන සෙට් එකක් සෙට් වෙලා මෙම්බර්ස්ලා කොටවනවා සහ යු ටියුබ් එකවුන්ට්ස් රිපොර්ට් කරනවා
    අඩෙ මාස 10 කින් උඹ ඔයවගෙ තැනකට ආවා කියන්නෙ අවුරුදු 2 ක් \ඇද්දොත් සුප්පා.

    මචං සිංහලෙන් කරන වීඩියොස් ඒ කිව්වෙ ඔය ගප්පි, වස්ති, චනුක්ස් බ්‍රො ආහ් අර ට්‍රෙක් ට්‍රැක් ,වීඩියො කතා වගෙ එවුන්ගෙ චැනල්ස් වලින් ඉංග්‍රිසියෙන් කරනවා වගෙ හොඳ ගාණක් හොයන්න පුළුවන්ද් ?

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Views එන රට අනුව paying කරන rate එක chng වෙනවානේ, Capition english දැම්මනම් ගොඩ, මතක විදියට views 1000ට 1$ count එකක් එනවා !! :):):)