YouTube වල DATA කැපෙනවනේ .

Ezio_Auditore

Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    Mage nam aulak na...


    1641028162821.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    2 වෙනකන් free කිව්වා නේ. උදේ ඉදන් ආතල් එකේ බැලුව. GB 4ක් කැපිල . :angry::angry::angry:
    ශුවර් එකටම යූටියුබ් විතරයිද රන් වුනේ වෙන බැක්ග්‍රරවුන්ඩ් ඇප්ස් රන් වුනාද
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ow mcn.
    ශුවර් එකටම යූටියුබ් විතරයිද රන් වුනේ වෙන බැක්ග්‍රරවුන්ඩ් ඇප්ස් රන් වුනාද
    na. man passe youtube eke 4K daala poddakin baluwa 100mb 200mb kapenawa. phone eken nam kohomada danne na. Telegram ekat speed limit karala wage.