Youtube වීව්ස් ගැන ප්‍රශ්නයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    දැනගන්න අහන්නේ,

    1) එකම විඩියෝ එක නිතර නිතර බලද්දි ඒ හැමඑකක්ම විව්ස් කියලා කවුන්ට් වෙනවාද?

    2) යු ටියුබ් ඇප් එකේ එකේ ක්ලික් නොකර ඔටෝප්ලේ වෙන ඒවා විව්ස් විදිහට ගනන් ගැනෙනවාද?
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැනගන්න අහන්නේ,

    1) එකම විඩියෝ එක නිතර නිතර බලද්දි ඒ හැමඑකක්ම විව්ස් කියලා කවුන්ට් වෙනවාද?

    2) යු ටියුබ් ඇප් එකේ එකේ ක්ලික් නොකර ඔටෝප්ලේ වෙන ඒවා විව්ස් විදිහට ගනන් ගැනෙනවාද?

    mama danna wdyata bn 4 parakata wada baluwata passe count wenne na e ekama serverr eken blalanam
     

    HmNRazor

    Well-known member


  • දැන් නම් වෙනම අැල්ගෝරිදම් අැත්තේ ඔය බොට් ලා වැඩි නිසා අල්ලන්න. ගොඩක් වෙලාවට එහෙම දෙපාරක් කවුන්ට් වෙන්නේ නෑ මම දන්න විදියට මොකද බලපුවා වලට වෙනම history එකක් දැන් තියනවා. යම්කිසි විදියකට ඊමේල් එකෙන් ඊමේල් එකට ඒ ඒ ඩේටා අැනලයිස් (logged in/ logged out variations) වෙලා තමා විවුස් හැදෙන්නේ දැන් ඉස්සර වගේ නෙමේ.

    මේ වගේ චැනල් එකක් බලපන් මිලියන 40 50 (per single video) ගනන් විවුස් තියනවා, ඔය විවුස් වලට ඒ ඒ චැනල් වලට revenue ගෙව්වාම යූටියුබ් එකට ගොඩ යෑමක් නැති වෙනවා එහෙම උනොත්.

    https://www.youtube.com/c/MrBeast6000/videos
     
    Last edited:
    • Like
    Reactions: emoji diaries

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    count වෙනව. ඒත් views 300 පැන්නට පස්සෙ. verify වෙනව real views ද කියල මම හිතන්නෙ. same ip එකෙන් තියන views අයින් වෙල යනව.
    same ip එකෙන් views දෙකක් විදියට එන්න නම් 8 hours වලට පස්සෙද කොහෙද බලන්න ඕන.

    autoplay වෙන ඒව views විදියට ගියා ඉස්සර.
    දැන් උන් ඒක අයින් කරල තියෙන්නෙ. click කරල බලන්න ඕන view එකක් විදියට count වෙන්න නම්.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දැනගන්න අහන්නේ,

    1) එකම විඩියෝ එක නිතර නිතර බලද්දි ඒ හැමඑකක්ම විව්ස් කියලා කවුන්ට් වෙනවාද?

    2) යු ටියුබ් ඇප් එකේ එකේ ක්ලික් නොකර ඔටෝප්ලේ වෙන ඒවා විව්ස් විදිහට ගනන් ගැනෙනවාද?
    1 - No
    2 - Yes
     
    • Like
    Reactions: fallend

    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    ඔව් හැබැයි ඒවා pure view එකක් තරම් value නැ seo & ad sense වලදී.එකම බලද්දී view count එක වැඩි උනාට ඔයාව අනිත් අයට reach කරන්නේ නැ ai එකෙන්.