Bla Bla
උබ එඩිට් කරන කරන පාරට පෝස්ට් දාන්න වෙලාවක් නෑ. . දකින්න දිවැසුත් නෑ. .

උබ කියන අන්ඩර දේල මට තේරෙන්නෙත් නෑ. .

බල්ලොන්ට ගල් ගහන එක නැවැත්තුවා. . ත්රේඩ් එක බම්ප් කරන් ඉදපන්. .

Bla Bla



Subs ගානයි views ගානයි පොඩ්ඩකට පැත්තකින් තියලා පොඩ්ඩක් බලන්න යාලුවා එයාගේ විඩියෝ එකේ මාතෘකාව දිහා. එයා එයාගෙම iPhone එකක් හදන විදිය බොරුවට හරි ඇත්තට හරි දාලායි තියෙන්නේ.
නමුත් මිනිස්සු ඉස්සෙල්ලම දකින්නේ එයාගේ video එකේ title එක.
දෙයියනේ මේ මිනිහා iPhone එකක් හදලාද??
අන්න ඒකයි මෙතන වැදගත්ම දේ ඉගෙන ගන්න ඕන.
title එකක් හදද්දී මේ පුද්ගයා යෙදුවානම් මෙහෙම..
iPhone Made guide - 100% Real
දැන් මිනිස්සුන්ට කලින් තරම් කුතුහලයක් එනවද? නැහැ.
අන්න ඒ දේ මේ වගේ දේවල් වලින් ඉගෙන ගන්න.
ඒකයි වැදගත්ම දේ.
title එකක් යොදද්දී ඒක viral විදියට යොදන්න. ඕන තරම් guide තියනවා නෙට් එකේ කොහොමද title එකක් viral පැතිරිලා යන විදියට සකස් කරන්නේ කියලා. කියවන්න. දියුණු වෙන්න. ජය වේවා!



මචන්ලා මෙකෙ ආදායම වැඩි කරගන්න මොනවද කරන්න ඔන කියපල්ලා
![]()

මචන්ලා මෙකෙ ආදායම වැඩි කරගන්න මොනවද කරන්න ඔන කියපල්ලා
![]()





saralawama kiyannda ?
hebei pili ganinda danne neh
oya 86 number eke thiyenne.. anna eka thama wenna ona.. hebei spam nowana widiyata , thaleta rhythm ekata
fb ,twitter, pinrest,tumblr wage ewata danna ona yt links... reddit ekata daganna balanna.. video adala forum wala post karanna![]()


kiyanna amathaka una.. videos elakiriya peththa palathe aran enna epa.. channel ekata adarayak thiye nam![]()

kiyanna amathaka una.. videos elakiriya peththa palathe aran enna epa.. channel ekata adarayak thiye nam![]()



Facebook, twitter දෙකෙ නම් share කරනවා බන් ආයෙ මොනවගෙද කරන්න ඔනඅඩෝ ලයික්ස් වලට වඩා ඩිස්ලයික්ස් වැඩිනේ. . කරන්න තියෙන්නේ විඩියෝස් ශෙයා කරන එක තමයි. .![]()
මචන් මම fb නම් fanpage එකක් හැදුවා එකෙ share කරනවා twitter එකෙත් share කරනවා එකෙ group,fanpage එහෙම තියනවද?saralawama kiyannda ?
hebei pili ganinda danne neh
oya 86 number eke thiyenne.. anna eka thama wenna ona.. hebei spam nowana widiyata , thaleta rhythm ekata
fb ,twitter, pinrest,tumblr wage ewata danna ona yt links... reddit ekata daganna balanna.. video eka adala forum wala post karanna![]()
ඇයි බන් මෙකෙ උන් මොකද කරන්නෙ?kiyanna amathaka una.. videos elakiriya peththa palathe aran enna epa.. channel ekata adarayak thiye nam![]()
Facebook, twitter දෙකෙ නම් share කරනවා බන් ආයෙ මොනවගෙද කරන්න ඔන
ඔය dislike අම්බානක වැඩි උනෙ video 2kin බන්සින්හලෙන් තියෙන චැනල් එකක් නෙවෙයිනම් ඉන්ටර්නැශනල් ෆෝරම් වල ශෙයා කරන්න. .
පුලුවන් තරන් චැනල් එකට අදාල තැන් වල ශෙයා කරන්න. .
ඔය dislike අම්බානක වැඩි උනෙ video 2kin බන්
වැඩිම විව්ස් තියන්නෙත් එ video දෙකට එක නිසා අයින් කරන එකත් අපරාදෙ හැබැයි එන්නෙම් dislike
ok මචන් share පාරක් දාන්නම්
Thanks


kiyanna amathaka una.. videos elakiriya peththa palathe aran enna epa.. channel ekata adarayak thiye nam![]()


ela ela machan thanks a lotdislike walata baya wenna epa yaluwe. dislike kiyanneth oyage video eka balapu aya kiyana eka. eka ayin karanna epa. oyage ratings walata kisima haniyak wenne naha eken. ona nam fake gmai tikak hadagena comment tikak danna oyage video ekata. but godakma newei. tikak. 10k withara. comment karaddi tikak digata danna comment. hoda naraka ewa dekama.
e wagema oya video dekata adla niches thiyana anith YT channel wala video walatath comment karanna. link danna epa. eyalama oyawa hoyagena ei oyage comment hoda nam.
youtube kiyanne sahayogayen goda yanna ona thanak yaluwe. oya anith channel up karawana tharamata oyage channel ekath up wewi. athdakimen kiyanne.![]()
