Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

prabo22

Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    උබට දැනගන්න ඕනදේ pm කලා මචන්



    එල එල.. වැඩේ ගොඩ දාගන්න..



    යුටියුබ් චැනල්ස් බලන්න.. එයලා කරලා තියෙන දේ බලන්න..
    අදහසක් අරන් ඔයට කරන්න පුලුවන් සහ ඔයා කැමති දේ කරන්න..




    Video Studio හොදයි මචන්






    ත්‍රේඩ් එක හරියට කියවපන්කෝ බන්..
    ඇඩ්‍රස් එක verify කරගත්තනින් පස්සේ $100ට වඩා ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ තියෙනවනම්, හැම මාසෙම 23 වෙද්දි බැන්ක් එකට සල්ලි වැටෙනවා..
    bank account ekath verify karanda oni
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනිවා :)



    11.gif







    USA දැම්මම හරි..
    එකවුන්ට් එක good standing නම් ඉක්මනට approve කරයි..




    වෙන ඒවල කොටස් ගන්නේ නැතුව ඔයා විඩියෝ එකක් හදන්න..



    11.gif




    එහෙම කරන්නේ නෑ මචන්.. රටවල් බර ගානකට තවම ඇඩ්සෙන්ස් දීලා නෑ..
    කොහොමත් අපිට අවුලක් වෙන්නේ නෑ.. යුටියුබ් එකට විතරයි USA දෙන්නේ.. ඇඩ්සෙන්ස් එකට Sri Lanka දෙන්නේ
    ..



    ඔව් බන්.. මන් ඇඩ්සෙන්ස් කරන්න පටන් ගත්තමත් සමහරු ගේමට ආවා..
    මම ඒ මාසෙක $30ක් හෙව්වා කිව්වාම අරවා මේවා කියලා නෝන්ඩිය දැම්මා..
    සමහරු මගේ විඩිඔස් රිපෝට් කරලත් තිබ්බා..
    මම
    වා ගනන් ගත්තේ නෑ මගේ ගමන දිගටම ගියා..


    ඊලග ටාගට් එක ෆොරෙක්ස්.. ඒකේ 80%ක් දැනට ඉගෙන ගෙන ඉවරයි.
    ඉතිරියත් ඉගෙනගෙන 100% සාර්තක කරගෙන අලුත් ත්‍රේඩ් එකක ෆොරෙක්ස් ගැන කියලා දෙන්නම්..


    ela ela .. oohoma yamu karagena idiriyata... :cool:;):cool:;):cool:
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන් country එක USA වෙනුවට philippines වගේ දුන්නොත් ads වලට ගෙවන ගාන වෙනස් වෙනවද?
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Cannot monetize or set usage policy.
    Unable to set ad breaks to video without a monetization policy. Please apply a monetization policy to a video before attempting to set ad breaks.
    Unable to apply ad formats to video without a monetization policy. Please apply a monetization policy to a video before attempting to apply ad formats.


    MEKA ANWANE
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඇඩ් සෙන්ස් account එකක් හදාගන්න විදිහ කියනවද?? :(
    application fill කර්ලා ලංකාව කියලා මාට්ටු උනොත් කෙල වාවිද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇඩ් සෙන්ස් account එකක් හදාගන්න විදිහ කියනවද?? :(
    application fill කර්ලා ලංකාව කියලා මාට්ටු උනොත් කෙල වාවිද?


    ඇයි බන් කලින් හදාගත්තා කියලා කිව්වා නේද?
    ත්‍රේඩ් එක මුල ඉදන් කියවන්න මචන්.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් country එක USA වෙනුවට philippines වගේ දුන්නොත් ads වලට ගෙවන ගාන වෙනස් වෙනවද?

    USA දාන්න philippines විදියට මන් එකවුන්ට් හදලා නෑ බන් ඒ නිසා දන්නේ නෑ..
    philippines දානවනන් philippines වලට ඇඩ්සෙන්ස් සපෝට් ද කියලා බලලා දාන්න..
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan memese patan gattot, accout balace eka memaseta $100ta adunam, ilaga mase balance eka $0 nda patan ganne, natnam ilaga masta ekatu wenawada?

    mcn, dawsata $2 k hoyanna views kiyak witara onida? (average eka)

    mcn api hadana video ekata, prasidda sinduwak daanna barida background play wenna,,
    natnam music hoyaganne kohomada
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මට මේ ටිකට answer දෙනවද!! මට අලුතින් bank account එක add කරලා adsence එකක් හද්ගාන්න ඕනි!! තව 2nd පින්තුරේ account type විදිහට දෙන්නේ මොකක්ද? :oo::oo::oo: youtube add scene වැඩේ නම් හරි :):)

    http://imgur.com/a/ftx6K
     
    Last edited: