bank account ekath verify karanda oniඋබට දැනගන්න ඕනදේ pm කලා මචන්
එල එල.. වැඩේ ගොඩ දාගන්න..
යුටියුබ් චැනල්ස් බලන්න.. එයලා කරලා තියෙන දේ බලන්න..
අදහසක් අරන් ඔයට කරන්න පුලුවන් සහ ඔයා කැමති දේ කරන්න..
Video Studio හොදයි මචන්
ත්රේඩ් එක හරියට කියවපන්කෝ බන්..
ඇඩ්රස් එක verify කරගත්තනින් පස්සේ $100ට වඩා ඇඩ්සෙන්ස් එකවුන්ට් එකේ තියෙනවනම්, හැම මාසෙම 23 වෙද්දි බැන්ක් එකට සල්ලි වැටෙනවා..
((((.....




