Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මගේ youtube එකේ Community guidelines කියන තැන Bad standing කියලා වැටිලා.. එක අවුලක් වෙන්නේ නැද්ද .

    12243757_1518637415116423_1561232429_n.jpg

    මාස 6ක් ඇතුලත 3පාරක් ආවොත් කෙලවෙනවා.. දැන් තියෙන එක මාස 6කින් නැතිවෙයි..

    මට video editing වලට software එකක් කියන්න. but trial version එකක් නැතිව.

    Free make video converter , ulead video studio
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    hora clicks ne ban ..videos dekak thiyei ..dekama 1000 penala :( eth thaama thiyenne $0.04 i..den daala sathi gaanak :( monetize wela thiyenne :( moko manda case eka
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    hora clicks ne ban ..videos dekak thiyei ..dekama 1000 penala :( eth thaama thiyenne $0.04 i..den daala sathi gaanak :( monetize wela thiyenne :( moko manda case eka

    ලන්කාවේ විව්ස්ද දන්නේ නෑ ලැබුනේ.. විඩියෝ එක ගොඩක් පොඩි එකක්ද? :dull:

    machoo adsense sign wenna yaddi web ekak illanawane

    මුලින් යුටියුබ් වලින් monetize කරන් ඉන්න... ත්‍රේඩ් එකේ මුල කරන්න ඕනදේ අනුපිලිවෙලට තියෙනවා..
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    youtube okkoma ok adsense walata gihin sing up wenda yaddi thama web ekak illanne sing in wenda yaddi mehema enawa " Looks like this Google account isn't associated with an AdSense account. That's okay. You can either sign in with the Google account associated with AdSense, or sign up for an AdSense account today."
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලන්කාවේ විව්ස්ද දන්නේ නෑ ලැබුනේ.. විඩියෝ එක ගොඩක් පොඩි එකක්ද? :dull:

    මුලින් යුටියුබ් වලින් monetize කරන් ඉන්න... ත්‍රේඩ් එකේ මුල කරන්න ඕනදේ අනුපිලිවෙලට තියෙනවා..

    4min wage thiyei :( lankawe thama wedi..eth anikwath thiyei :(
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    hora clicks ne ban ..videos dekak thiyei ..dekama 1000 penala :( eth thaama thiyenne $0.04 i..den daala sathi gaanak :( monetize wela thiyenne :( moko manda case eka

    4min wage thiyei :( lankawe thama wedi..eth anikwath thiyei :(

    එහෙම තමයි බන්.. නැත්තම් යකෝ ඔය හිරු ගොසිප්ලට ගප්පියට එහෙම කියක්නම් කියලා ගෙවන්න වෙයිද උන්ට..
    :dull::dull::dull::dull:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එහෙම තමයි බන්.. නැත්තම් යකෝ ඔය හිරු ගොසිප්ලට ගප්පියට එහෙම කියක්නම් කියලා ගෙවන්න වෙයිද උන්ට..
    :dull::dull::dull::dull:

    :rolleyes:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Sub for Sub? dakshina lanka eke un kara wage mekatath kelawannada hadanne? :angry::angry::angry:

    Youtube channels wala subscribersla 1000ta wadi unamath account ekata hodai.. atachment eka balanna.. eekai kattiya subscribe kara gamu kiwwe..
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචන් account එකක් හදාගන්න එක නෙමෙයි අමාරු වැඩේ . ඕකට video දාන එක.

    :yes:

    Video Studio හොදයි මචන්

    ඒකෙ size එක වැඩියිනේ. ඊට වඩා light weight එකක් නැද්ද?

    ප්‍රසිද්ද සිංදු ඉමේජ් දාල හදපු වීඩියෝ යූටියුබ්එකේ තියෙනවානෙ බන්.එවා කොහොමද දාල තියන්නෙ.

    එකනම් ඇත්ත. ඒවාට views තියෙනවා හොඳට. :rolleyes:

    එකම වීඩියෝ එක ආපහු ආපහු දාන්නත් ක්‍රම තියෙනවා. දන්න උන් කියන්නෙ නෑ.

    :yes::rolleyes:

    මම නම් තර්ඩ් පාටි ආවම විඩියෝ එක ඩිටිට් කරනවා..

    ඔහොම වුනාම අපිට Revenue Share කරන්න option එකක් එනවද?
     
    • Like
    Reactions: XibitZ

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    මචන් සමහර video search කරද්දී මම දැකලා තියෙනවා video එක උඩ WATCHED කියලා වැටිලා තියෙනවා ..ඒ මොකද බන් එහෙම වැටෙන්නේ ...
    මේ වගේ

    jTtVzcC.jpg